සිරියානු හමුදා අසල්වැසි තුර්කියේ මායිම් ගම්මානයකට පෙරේදා (3) ෂෙල් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ තුර්කි හමුදා ද සිරියානු හමුදාවට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය. සිරියානු හමුදාව එල්ල කළ එම ෂෙල් වෙඩි ප‍්‍රහාරයෙන් සිවිල් වැසියෝ 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම සිදුවීම නිසා සිරියාවත් තුර්කියත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය උත්සන්න වී ඇත. සිරියා රජයට එරෙහිව සටන් වදින කැරැලිකාර පාර්ශ්වයේ නායකයන් සටන් මෙහෙයවන්නේ තුර්කියේ මායිම් ගම්මානවල සිටය. සිරියා රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් පහර දුන්නේ තම රජය පෙරළා දැමීමට සටන් කරන කැරැලි නායකයන් ඉලක්ක කර ගනිමින් කියාය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd