ලබන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකා ජනපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක‍්‍රටික අපේක්ෂක ජනපති බැරැක් ඔබාමා සහ ප‍්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි අතර දෙවැනි රූපවාහිනී විවාදය අද (17) පැවැත්වීමට නියමිතය. දෙදෙනාගේ දේශීය මෙන්ම විදේශීය ප‍්‍රතිපත්ති ද මෙහිදී විවාදයට බඳුන් වෙයි. ඇමෙරිකාවේ වේලාවෙන් රාතී‍්‍ර 9 ට විවාදය පැවැත්වෙන්නේ නිව්යෝකිහි හොෆ්ස්ට‍්‍රා විශ්ව විද්‍යාලයේදීය. මිනිත්තු 90 ක් පුරා පැවැත්වීමට නියමිත මෙම විවාදය මෙහෙයවනු ලබන්නේ සී.එන්.එන්. මාධ්‍යවේදීනියක වන සින්ඩි ක්‍රොව්ලි විසිනි.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයගේ නම් කටේ තියෙන්නෙම ජනතා පරමාධිපත්‍යය ගැනනේ (නි)