පාර්ලිමේන්තුව විසුරුවා හැර ලබන ජනවාරි 22 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීමට සූදානම් යැයි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහූ ඊයේ (16) නිවේදනය කළේය. මේ පිළිබඳව අදහස් විමසීමට පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමක් පැවැති අතර එහි නියෝජිතයන් 120 දෙනාගෙන් 100 දෙනකුම ඡුන්දය ප‍්‍රකාශ කර තිබුණේ මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවටය. ඒ අනුව ලබන ජනවාරියේ මැතිවරණය පැවැත්වෙන බවත් ඒ සඳහා සියලූම කටයුතු කඩිණමින් සූදානම් කරන බවත් අගමැති නෙදන්යාහූ වැඩිදුරටක් කියා සිටී.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd