රුසියානු ත‍්‍රස්ත මර්දන ඒකකයේ ආරක්ෂක නිලධාරීන් ඊයේ (21) එරට උතුරු කොකේසස් ප‍්‍රදේශයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී බෙදුම්වාදී සටන්කාමීන් සමඟ ගැටුම් ඇතිකර ගත් අතර එම ගැටුම්වලින් සටන්කාමීහු 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උතුරු කොකේසස් ප‍්‍රදේශය මුස්ලිම් අන්තවාදී සටන්කාමීන්ගේ රජදහනක් වන අතර නිරන්තරයෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වේ. රුසියානු රජය එම සටන්කාමීන් ත‍්‍රස්තවාදීන් යනුවෙන් නම් කර ඇත. කෙසේ නමුත් එම හදිසි වැටැලීමට අනුබල දීම හේතුවෙන් මේ වනවිට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ට ද රුසියානු ජනතාවගෙන් විරෝධයක් එල්ල වී ඇත. ජනපති පුටින් පවසන්නේ විපක්ෂ කි‍්‍රයාකාරීන් තමා සහ තම රජය අපකීර්තියට පත් කිරීමට උත්සහ ගන්නා බවයි.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd