දකුණු පැසිපික් සාගරයේ පිහිටි වනාටු දුපත් රාජ්‍යය ඊයේ(21) රික්ටර් පරිමාණයේ ඒකක 6.2ක් සටහන් කළ ප‍්‍රබල භූකම්පනයකින් කැලඹී ගියේය. භූකම්පනයෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. වනාටු රාජ්‍යයේ පෝට් විලා නගරයට කිලෝමීටර් 500ක් වයඹදිගින් පිහිටි ස්ථානයක කිලෝමීටර් 35ක් භූ අභ්‍යන්තරයේ භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වනාටු දුපත් භූ කම්පනයකින් කැලැඹේ