ඇමෙරිකාවේ නියෝක් නුවර රාජ්‍ය ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවා හැරීමට සැලැසුම් කළ බංග්ලාදේශ තරුණයකු පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට නිව්යෝක් පොලිසිය පෙරේදා (17) සමත් විය. ක්වාසී මොහොමඞ් රෙස්වනූල් අෂාන් නෆීස් නමැති 21 හැවිරිදි එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මැන්හැටන්හි සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යැයි පොලිසිය වැඩි දුරටත් කියා සිටී. ඔහු අල් කයිඩා සංවිධානය සමඟ සම්බන්ධකම් පවත්වන අයකු බව ද පොලිසිය පවසයි. නෆීස්, ඇමෙරිකාවට පැමිණ ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදීය. ඔහු ඇමෙරිකාවට පැමිණ ඇත්තේ ඇමෙරිකාවේ අල් කයිඩා ජාලයක් පිහිටුවීමට යැයි ද ආරක්ෂක අංශ හෙළිකරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප‍්‍රහාර සැලැසුම් කළ බංග්ලාදේශ ජාතිකයෙක් ඇමෙරිකාවේදී කොටුවෙයි