IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ෆීලික්ස්ගේ ‘මරු පිම්ම’

ගගන කැප්සියුලයක නැග, බැලූනයක ආධාරයෙන් උඩුගුවනට ගොස්, ලෝකයේ ඉහළම තැන සිට පහළට පැන ශබ්දයේ වේගය අබිබවා යමින් පොළොවට ළඟා වූ ප‍්‍රථම මිනිසා ලෙස ලෝක වාර්තාවක් තැබීමට ඔස්ටි‍්‍රයානු ජාතික ගුවන් කරණම් ශිල්පී 43 හැවිරිදි ෆීලික්ස් බෝම්ගාට්නර් පෙරේදා (14)  සමත් විය. ෆීලික්ස්, මෙම වික‍්‍රමය කළේ වසර හතක් පුහුණු වීමෙන් ද පසුවය.



අදහස් (0)

ෆීලික්ස්ගේ ‘මරු පිම්ම’

මංජුල Tuesday, 16 October 2012 08:34 PM

ඔබ නම් සුභ වීරයෙක් (අ)

:       0       0

දයා-සවුදි Tuesday, 16 October 2012 01:47 PM

ඇදහිය නොහැකි වික්‍රමාන්විත පිම්මක්. ඔබ සැබෑ වීරයෙක්. (නි)

:       0       0

සුසිරි Wednesday, 17 October 2012 07:58 AM

අනේ මගේ අම්මෝ! මේක බලනකොටත් වමනෙට එනවා. මාර පිම්මක්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site