ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඇති ගැටලූ නිරාකරණය කර ගැනීමට ඉරානය හා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඇමරිකාව කියයි. ඉරානයට එල්ල වී ඇති චෝදනා වලට යහපත් ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් ඉරානයට තව තවත් සම්බාධක පැනැවෙනු ඇති බවට ඇමරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ටොමී වියෙටර් අනතුරු අගවයි. ඉරානයට මේ අවස්ථාවේ කළ හැකි හොදම දෙය නම් සාකච්ඡා මේසයට යළි පිවිසීම බව ඔහු කියයි. ඇමරිකාවේ ආරාධනයට ඉරානයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. (කෝ වි ගු)
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට තනියෙන් කල හැකි දෙයක් නැහැ . වටේ ඉන්න සෙප්පඩ අයියල ටික එකතු කරගන්නවා . අපේ රටටත් කට්ටිය වින කටින්නමයි හැදුවේ. (අ)
ඇමෙරිකාව දැන් ඉවරයි. (නි)
අනේ ඇත්තට! ඇත්ත ඇති සැටියෙන් පිළිගන්න අකමැති හැටි? (නි)