ඊශ්‍රායෙල පාර්ලිමෙන්තු මැතිවරණය 2013 ජනවාරි 22 වැනි දා පැවැත්වීමට ඊශ්‍රායෙල පාර්ලිමෙන්තුව තීරණය කරයි. පැය 8 කට වැඩි කාලයක් පුරා පැවැති විවාදයකින් පසු සිදුකළ ඡන්ද විමසීමේදී 100 ට 0 ක් ලෙස මැතිවරණය පැවැත්වීමට බහුතර එකගතාව පළ විය. මෙවරද වත්මන් අගමැති ඛෙන්ජමින් නෙතන්යාහු පහසු ජයක් අත්කර ගනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පල කරති. ඛෙන්ජමින් නෙතන්යාහු ඉරානයේ න්‍යෂ්ඨික වැඩ පිළිවෙලට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කරයි. සිය ප්‍රචාරක කටයුතු වහාම ආරම්භ කිරීමට නෙතන්යාහු දැනටමත් පියවර ගෙන ඇත. (කෝ.වි.ගු)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඊශ්‍රායෙල ඡන්දේ ජනේරුවේ