ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන ඕස්ටේ‍්‍රලියානු අගමැතිනී ජුලියා ගිලාඞ් පෙරේදා (17) නවදිල්ලි අගනුවර මහත්මා ගාන්ධිතුමාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ගිය අවස්ථාවේ පය පැටැළී ඇද වැටුණාය.
ආරක්ෂක නිලධාරීන් වහා ඇගේ උදවුවට පැමිණි අතර ඇයට බරපතළ තුවාලයක් සිදුනොවිණි. ඇයට සිදුවූ එම අකරතැබ්බ ඉන්දීය රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය විය.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඕස්ටේ‍්‍රලියා අගමැතිනියට අකරතැබ්බක්
සුභාෂිනී Saturday, 20 October 2012 04:06 PM
යුග පුර්ෂයෙකුගේ සොහොන ඉදිරියේ දණ නැවීම ඇයට ආඩම්බරයක් වන්නට ඇත (ස)
අනුර Saturday, 20 October 2012 06:40 AM
මෙය වැටීමක් නොවේ ඉන්දීයාවේ පොළව සිපගැනීමකි (ස)
විමල් Sunday, 21 October 2012 07:07 PM
අනේ පවු නේද? (නි)
අසාන් Saturday, 20 October 2012 05:48 PM
කෙසේ නමුත් මෙය ශ්‍රේෂ්ට කාන්තාවක්.. (අ)
දයා සෞදි Saturday, 20 October 2012 05:47 PM
අඩි උස සපත්තුනෙ.. පඩි පෙළවල් වලදි සමහර වෙලාවට පැටලෙනවා.. උදහසට ලක්කරන්න හොද නැහැ..!(නු)
නිරාන් Saturday, 20 October 2012 10:10 AM
ගාන්ධි තුමාගෙන් සමාව ගන්න හිතෙන්න ඇති (ස)
සුජිත් Saturday, 20 October 2012 07:59 PM
කෙනෙක් අමාරුවෙ වැටුනාම හිනා වෙන එක නෙමෙයි හරි..!(නු)
විජයන්ත Saturday, 20 October 2012 07:59 PM
කවුරුඋනත් හිනාවෙන්න හොද නැහැ නේද?(නු)
සොයිසා Saturday, 20 October 2012 08:31 PM
ගැහැණියෙක් මොන තත්වයක සිටියත් තමන්ට ගැලපෙන දේ තෝරාගන්න දැන ගත යුතු අතර එසේ නොකළ විට මෙවැනි අකරතැබ්බියන් වෙන එක පුදුම වෙන්න ඕන නැහැ..(නු)
හේමන්ත Friday, 19 October 2012 07:31 PM
ගාන්ධි තවමත් සුද්දන්ට විරුද්ධයි..!(නු)
මුතු Friday, 19 October 2012 11:13 PM
පය පැටලුනයි කිවුවට කවුද දන්නේ ??? ගාන්ධිතුමාගේ ප්‍රතිමාව දුටුවාහම හිසනමා ආචාර කලා වෙන්න ඇති. (ස)
මුතු Friday, 19 October 2012 11:23 PM
ශා...... දුර්ලභ ජායාරූප පෙලක්.(ස)
ලලිත් සෞදි Sunday, 21 October 2012 02:10 AM
මේ පිංතූර පෙ දැක්ම මට එක්වරම මතක් උනේ ලංකාවෙදි රජීව් ගාන්ධි අගමැති තුමාට තුවක්කුවෙන් ගහපු සිද්ධිය...!(නු)
සුනිල් Sunday, 21 October 2012 02:57 AM
ඕස්ට්‍රේලියා වැනි ශ්‍රේෂ්ඨ මහද්වීපයක් හොබවන ඔබ වැනි උතුම් කාන්තාවකට අපි ආදරය කරමු. (නි)