IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සූර්යයන් හතරක් ඇති ග‍්‍රහලොවක් හමුවෙයි

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5,000 ක් ඈතින් පිහිටා ඇති සූර්යයන් හතර දෙනකුගෙන් වට වුණු ග‍්‍රහලොවක් සොයා ගැනීමට ඇමෙරිකානු තාරකා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. පී.එව්. 1 යනුවෙන් නම් කර ඇති මෙම ග‍්‍රහලොව සොයා ගැනීමට හැකිවී ඇත්තේ ඇමෙරිකාවේ යේල් සරසවියේ තාරකා විද්‍යාඥයන් පිරිසකටය. එම ග‍්‍රහලොව වායුවලින් පිරුණු යෝධ ග‍්‍රහයකු වන අතර පෘථිවිය මෙන් 6 ගුණයක් විශාල යැයි ද වාර්තා වේ.



අදහස් (0)

සූර්යයන් හතරක් ඇති ග‍්‍රහලොවක් හමුවෙයි

අමිල කටුනායක Wednesday, 17 October 2012 10:55 AM

එහෙ තමයි එහෙනම් "හතර දෙනාම සූරයෝ" ඇත්තේ (නි)

:       0       0

දයා, සෞදි Wednesday, 17 October 2012 10:54 AM

එහෙනම් ඉතින් අපිටත් බයක් නැහැනේ (නි)

:       0       0

අරුණ Wednesday, 17 October 2012 07:58 PM

ඔය කියන ග්‍රහ ලෝකය දැන් විනාශ වෙලා.(නදී)

:       0       0

පූජ්‍ය පන්නසේකර හිමි Wednesday, 17 October 2012 11:50 AM

දැන් තමා බුදු දහම එළියට එන්නේ.බුදුහාමුදුරුවො දේශනා කරල තියෙනවා සත්ත සූර්යෝද්ගමනය සූත්‍රය.ඒකෙ කියලා තියෙන්නේ ලෝකය විනාශ වෙන කොට එක ඉර, ඉරවල් හතක් දක්වා හට ගෙන මේ අපි ඉන්න ලෝකය දවසක විනාශ වෙනවා කියලා.ඉතින් මේක හොඳ උදාහරණයක්.ඉරවල් හතක් තියෙන ග්‍රහලෝකයක්. දැන්වත් ටිකක් සත්ත සුර්යෝද්ගමනය සූත්‍රය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. (ස) dan tama budu bana eliyata enne. buduhamuduruwo desana karala tiyena satta suriyodgamana sutraya. eke kiyanne lokaya vinasa wenakota eke eka irawal 7 k dakwa hatagena me api inna likaya dawasaka vinasa venawa kiyala. itin meka hoda udaharanayak. irawal hatarak tiyena grahalikayak. danwat tikak satta suriyodgamana sutra gana wadi awadanayak yoku karanda.

:       0       0

සිල්වා Wednesday, 17 October 2012 01:19 PM

පුදුමයි නේද? (නි)

:       0       0

සදකතුල්ලා ඇහැලියගොඩ Wednesday, 17 October 2012 01:49 PM

සූර්යයන් හතක් ඇති බව කුරානයේ සදහන් වෙනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site