දලයි ලාමාට අනතුරක් කරන්න චීන රජය උත්සාහ ගන්නවා ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන්ගේ රුධිර, මුත්‍රා සහ හිස කෙස් සාම්පල එකතු කරමින්, චීන ඒජන්තවරුන් එතුමන්ට අනතුරක් කිරීමට උත් 23 May 2012
කර්සායි - ඕලන්ද් හමුවක් නේටෝ සමුළුවට සමගාමීව ප්‍රංශ නව ජනාධිපති ෆ්රන්සුවා ඕල්න්ද් සහ ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි අතර චිකාගෝ නුවරදී විශේෂ සාකච්ඡාවක 22 May 2012
යේමනයේ හමුදා පෙරහුරුවකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් යේමනයේ සානා අගනුවර හමුදා පෙරහුරුවකට ඊයේ (21) එල්ල වූ අධි බලැති මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 50 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 78 දෙනෙක් 22 May 2012
සිරියාවට අත තියන්න කිසිම අදහසක් නැහැ දිනෙන් දින උත්සන්න වන සිරියා අර්බුදයට මැදිහත් වීමට තමාගේ කිසිදු අපේක්ෂාවක් නැතැයි නේටෝ මහ ලේකම් අන්ද්‍රේස් ෆෝග් රස්මුසෙන් ප්‍රක 22 May 2012
නේටෝ සමුළුවට එරෙහිව චිකාගෝ නුවර විරෝධතා විරෝධතා මැද නේටෝ මහ සමුළුව ඊයේ (20) ඇමෙරිකාවේ චිකාගෝ නුවරදී ආරම්භ වූ අතර ඊට විරෝධය පෑම සඳහා දහස් ගණන් ජනතාව වීදිවලට පැමිණ විරෝධතා රැලි 21 May 2012
ෆේස් බුක් නිර්මාතෘ යුගදිවියට ලොව ජනප්‍රියම අන්තර්ජාල සමාජ වෙබ් අඩවියක් වන ‘ෆේස් බුක්’ හි නිර්මාතෘ විසිඅට හැවිරිදි මාක් සකර්බර්ග් පෙරේදා(19) යුගදිවියට පිවිසුණේ 21 May 2012
ඉතාලියේ ප්‍රබල භූකම්පනයක් උතුරු දිග ඉතාලියට බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 6ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයකින් පුද්ගලයන් හයදෙනකු ජීවිතක්ෂයට පත්ව 50 දෙනකු පමණ තු 21 May 2012
චීන අන්ධ නීතිවේදියාට ඇමෙරිකා යන්න වරම් චීන රජයට එරෙහි මතවාද ඉදිරිපත් කිරීම හේතුවෙන්, රජයේ උදහසට ලක්වූ, අන්ධ නීතිවේදියකු වන චෙන් ගුවන්චෙන්ට සහ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකාවට යෑ 21 May 2012
සිරියාවේ හමුදා බුද්ධි අංශ මූලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් නැගෙනහිර සිරියාවේ ඞීර් එසෝර් නුවර හමුදා බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට පෙරේදා (19) උදෑසන අති ප්‍රබල කාර් බෝම්බයක් පුපුරා ය 21 May 2012
ප්‍රංශ මැති ඇමැතිවරුන්ගේ වැටුප් කප්පාදුවට ජනතා ප්‍රශංසා කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 34 දෙනාගේත්, අගමැතිවරයාගේත් තමාගේත් වැටුප සියයට 30 කින් කප්පාදු කිරීමට ප්‍රංශයේ නව ජනපති ෆ්රන්සුවා ඕ 19 May 2012
වසර 22 කට පසු මියන්මාරයට ඇමෙරිකා තානාපතිවරයෙක් වසර 22 කට පසු මියන්මාරයට තානාපතිවරයකු නම් කිරීමටත්, ආයෝජන සම්බන්ධයෙන් එරටට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමටත් ඇමෙරිකා ජනපති බැරැුක 19 May 2012
ෂාරුක් ඛාන්ට තහංචියක් ඉන්දියාවේ මුම්බායි නුවර වැන්කඬේ කි‍්‍රකට් කී‍්‍රඩංගනයේ පෙරේදා (16) පැවැති අයි.පී.එල් කි‍්‍රකට් තරගයයේදී, කොල්කටා නයිට් රයිඩර්ස් පිළ 18 May 2012
අධිකරණ තීන්දුවකට එරෙහිව බංග්ලාදේශයේ වැඩ වර්ජනයක් රජයට එරෙහි විරෝධතා පෙළපාළි පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බංග්ලාදේශ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් 33 දෙනකුට ඇප ලබා දීම අධිකරණය 18 May 2012
ප්‍රංශ අගමැති ධුරයට ජර්මන් භාෂා ගුරුවරයෙක් ප්‍රංශ නව ජනපති ෆ්රන්සුවා ඕලන්ද්, එරට නව අගමැතිවරයා ලෙස හිටපු ජර්මන් ගුරුවරයකු ද වන ජෝන් මාක් අයුරෝල් පත් කළේය. පාර්ලිමේන්තු මන 18 May 2012
නව මැතිවරණයක් පවත්වන්න ගී්රක ජනපති පැපොලියස් සූදානම් ගී්රසියේ ඉකුත් මැයි 6 වැනිදා පැවැති මහ මැතිවරණයෙන්, රජයක් පිහිටුවීමට කිසිදු දේශපාලන පක්ෂයකට ජන වරමක් හිමි නොවීම නිසා අභිනවයෙන් ම 18 May 2012
බොස්නියා-සර්බි හිටපු හමුදාපතිට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි මනුෂ්‍යත්වයට එරෙහි යුද අපරාධ කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනාවලට ලක්ව සිටින බොස්නියා/සර්බි හිටපු හමුදාපති රැට්කෝ ම්ලැඩික 18 May 2012
සිරියා හමුදා බළඇණියකට ප්‍රහාරයක්: 21 දෙනෙක් මරුට සිරියා හමුදාව සහ කැරැලිකරුවන් අතර ඊයේ (16) හටගත් දරුණු ගැටුමකින් හමුදා සෙබළුන් 21 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර එම සෙබළුන් සමඟ සිටි එක්සත 17 May 2012
කොලොම්බියාවේ කාර් බෝම්බයක් පිපිරී 5 ක් මියයති: 39 කට තුවාල කොලොම්බියාවේ බොගෝටා අගනුවර පෙරේදා (15) සවස කාර් බෝම්බයක් පුපුරා ගිය අතර පස් දෙනකු ඊට බිලිවී, 39 දෙනෙක් තුවාල ලැබූහ. කොලොම්බියාවේ මේ අයු 17 May 2012
ජර්මනියට යද්දී ප්‍රංශ ජනපතිගේ ගුවන් යානයට අකුණු වැදිලා ප්‍රංශ නව ජනපති ලෙස දිවුරුම් දීමෙන් පසු ජර්මනිය බලා ගිය ෆ්රන්සුවා ඕලන්ද් ගමන් කළ ගුවන් යානය පෙරේදා (15) රාති‍්‍රයේ අකුණු කුණාටුවක 17 May 2012
දියමන්ති ජුබිලිය නිමිත්තෙන් මහ රැජිනගේ ඉටි රුවක් බි්රතාන්යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පෙරේදා (14) ලන්ඩන් නුවර පුරා විශේෂ උත්සව පැවැත් වුණු අතර මැඩම් 16 May 2012
පාකිස්තානයේ සරම්ප වසංගතයක් පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ සරම්ප වසංගතයක් පැතිර යමින් පවතින අතර, එයට ගොදුරු වූ දරුවෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එක්සත් ජ 16 May 2012
වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග විවෘත කරන්න සූදානම් ඇමෙරිකා ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධියෙන් පසු වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත 16 May 2012
ප්‍රංශයේ නව ජනපති ෆ්රන්සුවා ඕලන්ද් දිවුරුම් දෙයි නිකලස් සාර්කෝසි පරදා ජනපතිවරණයෙන් ජයගත් සමාජවාදී පක්ෂ නායක ෆ්රන්සුවා ඕලන්ද් ඊයේ (16) පැරිස් නුවර ලීසේ මාලිගයේදී ප්‍රංශ ජනපති ධු 16 May 2012
අල් කයිඩාව මට්ටු කරන්න ඇමෙරිකන් හමුදා යේමනයට යේමනයේ ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන අල් කයිඩා සටන්කාමීන් මර්දනය කිරීමට ඇමෙරිකා රජය ඊයේ (14) විශේෂ හමුදා බළඇණියක් එරටට පිටත් කර හැරියේ 15 May 2012
දලයි ලාමා මරන්න චීන කුමන්ත්‍රණයක් තමා ඝාතනය කිරීමට චීන ඒජන්තවරුන් පිරිසක් කුමන්ත්‍රණය කරන බව ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා පවසයි. ටිබෙටයෙන් පලාවිත් ඉන්දියාව 15 May 2012
දකුණු කොරියා ජනපති මියන්මාරයේ සංචාරයක ආරක්ෂක රැුකවල් මැද දකුණු කොරියා ජනපති ලී මියුන් බක් ඊයේ (14) මියන්මාරයට පැමිණියේය. දකුණු කොරියා රාජ්‍ය නායකයකු මියන්මාරයට පැමිණියේ ද 15 May 2012
මාලදිවයිනේ නව ජනපති ඉන්දියාවේ සංචාරයක ඇමැතිවරුන් කිහිපදෙනකු ද සමඟ ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණි මාලදිවයිනේ නව ජනාධිපති වහීඞ් හසන් මලික්, ඊයේ (13) නවදිල්ලි අගනුවරදී ඉන්දීය 14 May 2012
ටජිකිස්තානයේ භූමි කම්පාවක් රික්ටර් මාපකයේ 5.7 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ටජිකිස්තානය ඊයේ (13) උදෑසන කැලැඹී ගිය අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ බව 14 May 2012
ඊශ්‍රායලය මට්ටු කරන්න යුද්ධයක් ඕනෑ වෙන්නේ නෑ තමන්ට හතුරුකම් කරන ඇමෙරිකාවේ රූකඩය ලෙස සැලකෙන ඊශ්‍රායලය මට්ටු කිරීමට යුද්ධයක් කරන්න අවශ්‍ය නොවන බව ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදින 14 May 2012
ඇමෙරිකා හමුදා ප්‍රහාරවලින් යේමන අල් කයිඩාවේ 10 ක් මරුට යේමන හමුදාව සමඟ එක් වී ඇමෙරිකන් හමුදාව පෙරේදා (12) එල්ල කළ ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාර දෙකකින් එරට අල් කයිඩා සටන්කාමීන් 10 දෙනෙක් ජීවිත 14 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026