IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘බෝපා’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී

පැයට කිලෝ මීටර් 210 ක වේගයකින් ඇදී ආ ‘බෝපා’ සුළි කුණාටුව පෙරේදා (3) සවස පිලිපීනයට කඩා වැදුණි. සුළි කුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යා බලධාරීන් කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ වෙරළාශි‍්‍රත ප‍්‍රදේශවල අවදානම් ස්ථානවල පදිංචි 39,000 ක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පිලිපීන බලධාරීහු යුහුසුළු වූහ. සුළි කුණාටුවෙන් බරපතළ ලෙස හානි සිදුවූයේ හිනාටුවාන් පළාතටය. අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීමෙන් වගාබිම් රැසක් යට වී ඇති අතර අධික සුළං හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී ඇතැයි ද වාර්තා වේ. විදුලි බල සැපැයුම්වලට ද මේ වනවිට බාධා එල්ල වී ඇති අතර කුණාටුවේ බලපෑම් පහව ගිය සැණින් එම කටයුතු යථා තත්ත්වයට පත් කරන බව බලධාරීහු පවසති.



අදහස් (0)

‘බෝපා’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී

අජිත් Thursday, 06 December 2012 07:53 AM

දැන් අපේ කට්ටිය බලාගෙන ඉන්නේ බෝපා ලංකාවට එනකම් . වෙන මොකටවත් නෙමෙයි ආපහු අපිට ආධාර දෙන්න (ස)

:       0       0

රත්නායක Wednesday, 05 December 2012 09:17 PM

එහෙනම් රටම ඉවර කරලා එලියට ඒවි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site