IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ පිපිරේ

ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් බොහොමයක් ජීවත් වන නගරවලට ඊයේ (28) එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලින් 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 107 කට වැඩිය. ප‍්‍රහාර එල්ල වූයේ ෂියා මුස්ලිම් බැතිමතුන් අශූරා ආගමික උත්සවයට සහභාගී වෙමින් සිටිද්දී යැයි පොලිසිය පවසයි. මීට පෙර වසරවලදී ද මේ අයුරින්ම අශූරා ආගමික උත්සවය පැවැත්වෙද්දී ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල විය. එම ප‍්‍රහාර එල්ල කළේ සුන්නි මුස්ලිම් සටන්කාමී කල්ලිය. බටහිර බැග්ඩෑඞ්, කර්බාලා සහ ෆලූජා යන නගරවලදී මෙම බෝම්බ ප‍්‍රහාර එල්ල වී ඇත. ඉකුත්  මාස දෙක තුළ එල්ල වූ දරුණුතම ප‍්‍රහාරය ලෙස මෙය සැලකේ.



අදහස් (0)

ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ පිපිරේ

සුසිල් Saturday, 01 December 2012 06:22 PM

අවාසනාවන්ත පුවතක් නේ (දී)

:       0       0

මුතුකුඩ Saturday, 01 December 2012 12:17 AM

ඉතාම කණගාටුදායක පුවතක්. සාමය උදාවේවායි පතමි. (නි)

:       0       0

ඉනෝකා Saturday, 01 December 2012 10:16 PM

කරන කලට පවු මිහිරිය මී සේ විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ... (නි)

:       0       0

නුවන් Saturday, 01 December 2012 02:19 PM

හොඳයි නේ (ස)

:       0       0

මධූ Friday, 30 November 2012 12:42 PM

හොඳ පුවතක් (ස)

:       0       0

අරුණ Friday, 30 November 2012 01:56 PM

කනගාටුයි

:       0       0

නදීක Friday, 30 November 2012 08:24 PM

ලෝකම ගිනි ගොඩක් වගේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site