චීනයට පසුව ලෝකයේ විශාලතම ඇගලූම් අපනයනකරු බංගලිදේශයයි.එසේ වුවත් සේවකයන්ට නම් ලැබෙන්නේ කුඩම්මාගේ සැළැකිලි බව කියැවේ.කර්මාන්තශාලා බොහෝමයක් නිශ්චිත ආරක්ෂක ප්රමිතීයට අනුකූලව ඉදිකර නැති බවත් 109 දෙනෙකුට මරණය කැදවමින් ගිනිගත් කම්හලද එවැනි කම්හලක් බවත් එරට මාධ්‍ය කියයි. තට්ටු 9 ක් උස ඇගලූම් කම්හලේ බිම් මහලෙන් පටන් ගත් ගින්න ඉහළ මහල් කරා ව්‍යාප්තව ගොස් ඇත.සිද්ධිය ඇසින් දුටුවන් පවසන ආකාරයට ගින්න දුටු සේවකයින් ආරක්ෂාව පතා දිව ගොස් ඇතත් දොරටු අතරින් රිංගා යෑමට දැරූ උත්සාහයේදී තදබදයට හසු වීමෙන් ගින්නට ගොදුරු වී තිබේ.තවත් අය සිය ජීවිතය බේරා ගැනීමේ අපේක්ෂාවෙන් ඉහළ සිට බිමට පැන තිබේ. ඔවුන් අතුරින් ඇතැම් දෙනා තුවාල ලබා බේරී ඇතත් බොහෝ දෙනෙකුට අත්ව ඇත්තේ මරණයයි.
1
රිෂාද් බදුයුදීන් ගෙන් ජනපති හදිසියේ කළ ඉල්ලීම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මෙයාලගේ ප්‍රමිතිය අඩු නිසා තමයි මෙහෙම වෙන්නේ (ස)
තාක්ෂන දැනුම නැද්ද ඒ පිරිසට (දී)
මෙයාලාගේ කිසිම කොලිටි එකක් නෑ... ඒකනේ බෞද්ධයන්ගේ පන්සල් විනාස කරලා දෙයියන්ගේ හාල්කෑ මෝඩ රැලක් වගේ කටයුතු කලේ... (ස)
පව් කිරීම නතර කරන්න . එතකොට දෙවියෝ උනත් ආරක්ෂා කරනවා (ස)
මධූ, මීට පෙර ඔබ 'බුද්ධාගම වනසන්න හදන අයට මෙහෙම තමයි වෙන්නේ' යනුවෙන් සටහන් කළා නේද? ඇයි දැන් ප්‍රමිතිය අඩුනිසා තමයි මෙහෙම වෙන්නේ යනුවෙන් පවසන්නේ? (නි)
අයියෝ සල්ලි
ඔහේ හදන්නම් වාලේ හදලා (දී)
බෞද්ධාගම විනාශ කරන්න හදන කාටවුණත් වෙන්නේ ඔයටිකමයි. (නි)
මධූ, ඔයා කලින් කිව්වේ වෙන කතාවක් නේද? කියලා කට ගන්න කලින් කච්චේරිය ගිනිගත්තා නේද? අනුන්ට කියූ දේ තමන්ට පලදේ . (නි)
ප්‍රමිතියක් ඇති කරන්න (දී)