IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජපානයේ උමං වහළක් කඩා වැටේ

ජපානයේ ටෝකියෝ නුවර හා ජපානයේ මධ්‍යම ප‍්‍රදේශය යා කරනා සසාගෝ උමං මාර්ගයේ වහළය කඩා වැටී ඇතැයි වාර්තා වේ. කොන්කී‍්‍රට් පැනල කිහිපයක් කඩා වැටී ඇත්තේ මිනිසුන් හා වාහන උමගේ සිර කරමිනි. වහළ කඩා වැටී ඇත්තේ උමගේ මුවවිට සිට කිලෝමිීටර 1.7 ක දුරකිනි.කම්පනය හේතුවෙන් වාහනයක ඉන්ධන ටැංකිය පුපුරා ගිනිගැනීම  නිසා මුළු උමගම දුමෙන් වැසී සහන සේවකයන්ට  ඇතුළට යාමට බාධා ඇතිවිය .උමගේ වහළ තවතවත් කඩා වැටීමේ අවදානමක්ද පවතින බව සදහන්ය. කෙසේ හෝ සුන්බුන් වලට යටවී සිටි  කිහිප දෙනෙක් මේ වන විට බේරා ගනු ලැබූහ. ඔවුන්ගෙන් කිසිව කුටත් බරපතළ තුවාළ සිදුවී නැත. සහන සේවකයන් පවසන්නේ උමඟ ඇතුළේ තවත් මිනිසුන් සිරවී සිටිනා බවය.ඔවුන් මුදා ගැනීමට දිගටම මෙහෙයුම් ක‍්‍රියාත්මකය. කෝ.වී



අදහස් (0)

ජපානයේ උමං වහළක් කඩා වැටේ

කමල් Monday, 03 December 2012 06:06 PM

ජපන්නු හඳලා ඔහොමනම් චීන්නු හදන ඒවා කොහොම ඇද්ද ? .(ස)

:       0       0

මුතු Monday, 03 December 2012 07:20 PM

අජිත් කොහේ යන්නද දැන් හැම තැනම පොලව සෙලවෙනවා. (ස)

:       0       0

අජිත් Monday, 03 December 2012 12:38 PM

මමනම් මරදානේ උමං මාර්ගයෙන්වත් යන්නේ නෑ මීට පස්සේ (ස)

:       0       0

සුමනා Tuesday, 04 December 2012 09:31 PM

මහා විපතක්නේ (දී)

:       0       0

ගයනි Tuesday, 04 December 2012 09:58 PM

මම දන්න විදියට 9 ක් මැරිලා මේ අනතුරින් (ස)

:       0       0

ලංකා Tuesday, 04 December 2012 10:02 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site