රාත්තල් 378 බරැති බෙංගාල ව්‍යාඝ‍්‍ර දේනුවක සමග හිතවත්කමක් ගොඩනගාගත් තරුණයෙක් පිළිබඳව ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.
මුලාන් නැමැති මේ ව්‍යාඝ‍්‍ර දේනුව සිව් වස් වියැතිය.ඇයගේ සමිපතම හිතවතා අබ්දුල්ලාහ් ෂෝලෙහ් වේ.මුලාන් කුඩා අවදියේ සිටම ඇය රැකබලාගෙන ඇත්තේ අබ්දුල්ලාහ් විසිනි. මේ දෙනානා කන්නේද නිදා ගන්නේ ද එකටය.
ඇතැම් අවස්ථාවන්හි මුලාන්ගේ චණ්ඩ ගති මතුවුවද සිය හිතවතාට වැඩි හානියක් නොකිරීමට මුලාන් වගබලා ගන්නා සෙයකි.
කෝ.වි
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අමමෝ මටනම් බයේ බෑ (ස)
මෙය සිදුවුයේ ලංකාවේ නම් සත්වහිංසාව පනත යටතේ මේ මනුෂ්‍යයාව සිරගත කර මේ කොටියාවද කුඩුවක දමා කොටුකරයි.(ස)
මොන තරම් සත්වයෝ උනක් මිනිස්සුන්ට වැඩිය ගතිගුණ තියෙනවා .(ස)
ව්‍යාග්‍රය එක්ක ඉඳලම මෙයාගේ මූණත් ඒ වගේම වෙලා .(ස)
සෙල්ලම ලෙල්ලම වේවිද දන්නේ නෑ.. බලාගෙනයි සෙල්ලම් කරන්නේ .(ස)
හිතවතා ටිකාක් දරුණුයි නේද (දී)
නාගයගේ කතාව කැලේ මේවා අහද්දි . දැන් මොකද කියන්නේ ?? (ස)
මිනිස්සුන්ට වඩා සත්තු ලඟ හොඳ ගතිගුණ තියෙනවා . මිනිස්සු එක්ක ඉන්න තමයි බය වෙන්න ඕනි (ස)
බය වෙන්න කිසිම හේතුවක් නෑ ආදරයෙන් කරුණාවෙන් ඉන්නකොට.. කකුල් දෙකේ සතෙක් නෙමෙයිනේ හතරේ සතෙක්නේ .(ස)
කෝකටත් පරිස්සමින්. ඔය සතා කොටියෙක්. තිරිසන් සතෙක් නේ....(ස)
ඔළුව අතගගා ඉඳලා දේවි වැඩේ. ටිකක් පරිසසමින් සහෝදරයා .(ස)
අනිවාර්යයෙන්ම ගිය ආත්මේ සැමියා වෙන්න ඇති (දී)
මෙම ව්‍යග්ර ධෙනුව විසින් තරුණය මරා දමනු ලැබී යයි පුවතක් අසන්නට නොලැබේවා! (දී)
මිනිසුන් තිරිසනුන් වෙන කාලේ තිරිසනුන් මිනිස්සුන් වෙලා (ස)
කොටීන්ට කිරි පෙවූ කිසි කෙනෙකුගේ ඉරනම හොඳ වුණේ නෑ යාලූ (ස)
අපේ නයි නංගි වගේම මල්ලි කෙනෙක්. ලංකාවේ පොලිසියටනම් අහුවෙන්න එපා මලෝ..(ස)
ව්‍යාග්‍රයාට කිසිවක් නොවේවා .(ස)
මේ ආත්මෙත් සැමියද දන්නෙ නෑ (ස)
තිරිසන් සතෙක් නිසා කීයටවත් බයවෙන්න දෙයක් නෑ (ස)