දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනාටු දුපත් අසල ප‍්‍රදේශය ඊයේ(2) රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක් සටහන් කළ භූකම්පනයකින් කැලඹී ගියේය. භූකම්පනය හේතුවෙන් මෙතෙක් කිසිදු අනතුරක් වාර්තා නොවූ බවත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බවත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියා සිටී. වනාටු රාජ්‍යයේ අගනුවර වන පෝට් විලා නගරයට කිලෝමීටර් 108ක් වයඹදිගින් පිහිටි ස්ථානයක කිලෝමීටර 34ක් පොළොව අභ්‍යන්තරයේ භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වනාටු දුපත්වලට ප‍්‍රබල භූ කම්පනයක්