නත්තල නිමිත්තෙන් කැනඩාවේ කිංස්ටන් නුවර පැවැති නත්තල් රැලියකදී නත්තල් සීයා සැබෑ චරිතයක් නොවන බව කියමින් කුඩා ළමයින් බිය ගන්වමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය 24 හැවිරිදි තරුණයකු වන මේ තැනැත්තා සිය හිසකෙස් අං දෙකක් සේ පෙනෙන ආකාරයට සකසාගෙන කුඩා ළමයින් ඉදිරියේ කෑගසමින් සිටි බව කියයි . අවසානයේ පොලිසිය පැමිණ ඔහුව අත්අඩංගුවට ගැනීමේදී ඔහු අධික බීමතින් සිටි බවද හෙළිවී ඇත. බීමතින් පොදු ස්ථානයක නොමනා ලෙස හැසිරීම යන චෝදනාව යටතේ ඔහුට එරෙහිව නඩු පැවැරීමට යයි
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නත්තල් සීයාට අං ඇවිත්
අජිත් Wednesday, 28 November 2012 11:48 AM
ඔක්කොම නවීන පන්නෙට වෙනස් වෙනකොට නත්තල් සීයත් වෙනස් වෙන්න එපැයි. (නි)
ෂෙරීෆ් Thursday, 29 November 2012 10:04 PM
නත්තල් සීයත් ජොලි සීයෙක් වෙලාද ?(ස)