ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක ‘හක්කානී’ නමැති ඉස්ලාමීය සටන්කාමී සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් සේ සලකා ජාත්‍යන්තර වශයෙන් සම්බාධක පැනැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (6) තීරණය කළේය. ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා සහ නේටෝ හමුදා ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු තලේබාන් සහ අල් කයිඩා ප‍්‍රහාර පසුපස හක්කානි සටන්කාමීන් ද සිටින බවට සාක්ෂි ඉදිරිපත් වීමත් සමඟ මෙම තීරණය ගැනීමට සිදුවූ බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැඩි දුරටත් කියා සිටී. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයට පහර දුන්නෝ ද මෙම හක්කානි සටන්කාමීහුය. මොවුන් පාකිස්තානයේ ද කි‍්‍රයාත්මක වන අතර පාකිස්තාන රජයේ සහාය ද හිමි වන බවට ද චෝදනා එල්ල වී ඇත. කෙසේ නමුත් පාකිස්තාන රජය එම චෝදනා ප‍්‍රතික්ෂේප කරයි. සම්බාධක පැනැවීමත් සමඟ එම සංවිධානයට අරමුදල් රැස්කිරීම් සම්පූර්ණයෙන්ම දැමීමට කටයුතු අතර එහි නායකයන්ට හෝ සාමාජිකයන්ට ගුවන් ගමන් ද තහනම් වේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ පණ නසා ආගම් රකින්න අල්ලා දෙවියන් දේශනා කර නැහැ (ස)