නවසීලන්තයට පැමිණි බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිය කැමිලා පාකර් ආර්යාවට ගොමවලින් ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි තරුණයකු පෙරේදා (12) අත්අඩංගුවට ගැනීමට වෙලිංටන් නුවර පොලිස් නිලධාරීහු සමත් වූහ.
සෑම් බැරැක්නෝව් නමැති එම නවසීලන්ත ජාතිකයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, රාජකීය යුවළට කිට්ටු වීමෙන් වැළැකී සිටින්නැයි යන කොන්දේසිය මත ඔහුට ඇප නියම කෙරුණි.
සෑම් බැරැුක්නෝව් රාජාණ්ඩු විරෝධියකු යැයි පොලිසිය පවසයි.
තමා අත්අඩංගුවට පත් නොවුණා නම්, නිසැකවම චාල්ස් කුමරුට ගොම දියකර ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලැසුම් කර සිටි බව අධිකරණයෙන් පිටව යද්දී සෑම් බැරැුක්නෝව් මාධ්‍යවේදීන්ට පවසා ඇත.
මහ රැජිනගේ රාජප‍්‍රාප්තියේ 60 වැනි සංවත්සරය සැමැරීමට, චාල්ස් කුමරු සහ පැමිලා ආර්යාව ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ සංචාරය කරති.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චාල්ස් කුමරුට ගොම ප‍්‍රහාරයක් එල්ල කරන්න හැදූ නවසීලන්ත ජාතිකයා අත්අඩංගුවට
ෂෙරීෆ් Wednesday, 14 November 2012 09:56 PM
නවසීලන්තේ ගොඩක් එලහරක් ඉන්න නිසා පහසුවෙන්ම ගොම පහරක් එල්ලකර හැකියි (ස)
ගයාන් Thursday, 15 November 2012 04:35 PM
තව ගොම සංග්‍රහ ලබන්න සුදුසු අය ඉන්නවා. (නි)
සුමුදු Wednesday, 14 November 2012 03:44 PM
අනේ අපේ කෙනෙකුත් එන වෙලාවක් බලලා ගහන්නකෝ. (නි)
නදී Thursday, 15 November 2012 01:20 AM
අපේ අයත් ඕක පටන් ගනීවිද දන්නේ නැ . කොපිකරන්න දක්ෂයොනේ...චාල්ස්ගේ වෙලාව හොඳයි (ස)
මුතුකුඩ Wednesday, 14 November 2012 01:16 PM
හපොයි ගොමද? දැන් ලංකාවේ අයත් පුරුදුවෙයි ඔය ක්‍රමවේදය. (නි)
මධූ Wednesday, 14 November 2012 01:19 PM
ගොම හොඳ වැඩියි (ස)
වීරසේකර Sunday, 18 November 2012 12:03 PM
ලංකාවේ නම් හුගක් කට්ටිය ගොම නාගෙනනේ ඉන්නේ. (නි)
දයා-සවුදි Wednesday, 14 November 2012 01:51 PM
ලංකාවේ ගොම එහෙම නෙමෙයි නේද? (නි)
ශලිනි Thursday, 15 November 2012 09:41 AM
වඩා නිවැරදි වන්නේ ගොම නොව අශ්ව වසුරු බාල්දියක් බවයි.(ස)
අජිත් Wednesday, 14 November 2012 10:35 AM
ගහන්න හැදුවා විතරනේ...........(ස)