ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි අධිකරණයේ බලය කප්පාදු කිරීමට සූදානම් වන බවට චෝදනා කරමින් එරට නීතීඥවරුන් පෙරේදා (24) වැඩ වර්ජනයකට එක් වූ අතර යළිත් වරක් කයිරෝ අගනුවර රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ විය.
එම වැඩ වර්ජනයත් ජනතා උද්ඝෝෂණයත් මෙහෙයවනු ලැබුවේ ඊජිප්තුවේ විශාලතම විනිසුරුවරුන්ගේ සංගමය මඟිනි. විනිසුරුවරුන් එක හඬින් කියා සිටින්න වූයේ ජනපති මොර්සිගේ නව රජය බලයෙන් ඉවත් විය යුතුයි කියාය.
රජයට විරෝධය පළ කරමින් දහස් ගණනින් කයිරෝ අගනුවරට රැස්ව විරෝධතා පෙළපාළි ගිය අවස්ථාවේදී එම පිරිස් මර්දනය කිරීමට පොලිසිය යෙදවීමට සිදු වූ බව ඊජිප්තු රජය පැවැසීය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ බැලුවේ ඇත්තම දොස්තර කෙනෙක්ද කියලා (ස)