ඉන්දියාවේ දුෂණ වංචාවලට එරෙහිව නිරන්තරයෙන් හඬක් නගන මානව කි‍්‍රයාකාරියකු ලෙස සැලකෙන අර්වින්ද් කෙජ්රිවාල් විසින් පිහිටුවාගත් නව දේශපාලන පක්ෂය ‘ආම් ආද්මී පක්ෂය’ ලෙස පෙරේදා (24) නම් කෙරුණු අතර එය ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වීමට ද සූදානම් වෙයි.
පක්ෂයේ ලියාපදිංචි කටයුතු අවසන් කරමින් කෙජ්රිවාල් පැවැසුවේ අගමැති මන්මෝහන් සිංගේ රජයේ දුෂණ වංචා පිටුදැකීමට තම පක්ෂය කටයුතු කරන බවය.
දුෂණ වංචා පිටුදැකීමේ අරමුණින් සකස් කිරීමට සැරසෙන ලොක්පාල් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් වත්මන් පාලක කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන රජය පරාජය කළ යුතු යැයි ද කෙජ්රිවාල් අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දියාවේ දුෂණ නවත්වන්න ‘ආම් ආද්මී පක්ෂය’ සූදානම්
මධු Monday, 26 November 2012 06:49 PM
අසල්වාසී රට තරමට නම් දූෂණ නැතුව ඇති නේද? (නි)