ඇමරිකාවේ ඉඩාහෝ ප‍්‍රාන්තයේ ළදරු පාසැලක ගුරුවරියක් සිය සිසුන්ට දුන් දඩුවම් ක්‍රමයකින් අමාරුවේ වැටී සිටින්නීය. පංතියේ ළමයින්ගේ කියැවීමේ රුචිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ඇය කියවීම දුර්වල සිසුන්ට දිය යුතු දඩුවම කුමක් විය යුතුදැයි විමසා ඇත.එවිට සිසුන් පවසා ඇත්තේ ඔවුන්ගේ මුහුණුවල බලි කුරුටු ඇදීම සුදුසු බවයි පාඩම අවසානයේ දුර්වල සිසුහු සය දෙනෙකුගේ මුහුණු වල බලි ඇඳීම දක්ෂ සිසුන්ට භාර කැරිණි. මේ ක්‍රියාවට ඇතැමි දෙමවිපියන් විරෝධය පළ කළහ. ඇතමෙක් එය ගණන් නොගත්හ. එහෙත් ගුරුවරියට එරෙහි පරීක්ෂණයක් ද ඇරඹියේය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඔය වගේ දෙයක් කරානම් ගුරුවරිය මෙලහකටත් රෝහලේ (ස)
ලංකාවේ නම් ඔහොම බලි අදින්නේ තොවිල් කිරිමට යෑමේදී යකදුරාගේ මුහුණ වෙනුවට වෙස්මුහුණක් දැමීමෙන්. (ස)
බන්දුල හරි. (නි)