රටවල් 190 සාමාජිකත්වය දරන ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) නව සභාපති ලෙස ප්‍රථම වරට කාන්තවක් පත්ව සිටින්නීය. ප්‍රංශ පොලිස් සේවාවේ දෙවන අණදෙන නිලධාරිනය වන මිරෙල්ලා බැල්ස්ට්‍රාසි ඇයයි. ජාත්‍යන්තර පොලිස් මහා සම්මේලනය රෝමයේදී පසුගිය දා පැවැත්විණි. යුරෝපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය පිළිබද හසල දැනුමක් ඇති ඇය පොලිස් කොමසාරිස්වරියක ලෙස 1975 දී ප්‍රංශ පොලිස් සේවයට එක්වූවාය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන්ට සම තැන
සරා හරියටම හරි-ලංකාවෙත් අනුලා දේවිලා හිටියා නොවැ ? (ස)
හේරත්ලාට ඊර්ෂ්‍යා හිතිලා වගෙයි. (නි)
එහෙම කියන්න එපා .ලෝකේ මුල්ම අගමැතිණිය ගැන මතක නැද්ද (ස)
යුරෝපයේ තියෙන කුඩු ජාවාරම් හරිම ඉහළයි. විශේෂයෙන්ම පැරිස් වල. ඒවා ගැන සොයා බැලිය යුතුයි. (නි)
අනේ අපි මොනවට ඊර්ෂ්‍යා කරන්නද? (නි)
එහේ කාන්තාවෝ මුල් පුටු වලට නගිනවා . මෙහේ කාන්තාවෝ මුල් පුටු වලින් බස්සවනවා . අනේ කාලේ වනේ වාසේ කිව්වලු (ස)
ඉන්ටර්පොල් එකත් ඉවරයි එහෙනම් අදින් පස්සේ (ස)