IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එංගලන්තයේ පොලිස් ලොක්කන් ඡන්දෙන්

බ්‍රිතාන්‍ය පොලිස් ඉතිහාසියේ ප්‍රථම වරට පොලිස් කොමසාරිස්වරුන් 41 දෙනකු මහජන ඡන්දයෙන් තෝරා ගැනීමේ ඡන්ද විමසූම බ්‍රහස්පතින්දා (15) පැවැත්වේ. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන්ගේ රජය නොබෝදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පනත අනුම මෙම ඡන්ද විමසීම පැවැත්වේ. එංගලන්තයේ හා වේල්සයේ දිස්ත්‍රික්ක 41ක මෙම ඡන්දය පැවැත්වීමට නියමිතය. ප්‍රධාන පක්ෂ කිහිපයක් දැනටමත් තම නියෝජිතයන් ඉදිරිපත් කර ඇතත් ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නෝද සිටිති. කොමසාරිස්වරුන් පත් කිරීමේ දී මෙතෙක් පැවැති ක්‍රමය වූයේ පළපුරුද හා සේවා දක්ෂතාවයන් අනුව  කලාපවල පොලිස් ප්‍රධානීන් රජය විසින් පත් කිරීමයි.



අදහස් (0)

එංගලන්තයේ පොලිස් ලොක්කන් ඡන්දෙන්

හේරත් Thursday, 15 November 2012 04:43 PM

ලංකාවත් එක්ක බලද්දී ඕවත් වැඩද? (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 05:12 PM

දයා, මතක් කරලා දුන්නට බොහොම පින්. (නි)

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 15 November 2012 02:17 PM

කරන්න පුළුවන් , එහෙම ‍කලොත් දන්නවනේ ඊලඟට වෙන දේ..... (ස)

:       0       0

අජිත් Thursday, 15 November 2012 08:11 AM

අනේ අපේ රටේ ඕවා කරන්න බෑනේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site