ලෝකයේ දුප්පත්ම ජනාධිපති ලෙස නම් පටබැඳ ඇත්තේ උරුගුවේ රාජ්‍යයේ ජනාධිපති ජොසේ මුජිකාවය. සුඛෝපභෝගී ජනාධිපති නිල නිවස උරුගුවේ අගනුවර වන මොන්ටෙ වීඩියෝ නගරයේ පිහිටා තුබුණත් ජනාධිපති පදිංචිව සිටින්නේ අගනුවරින් පිටත ඔහුගේ බිරියට අයත් පැරැණි ගොවිපළක නිවසකය.
අබලන් වූ එම නිවසේ ජීවත්වන ජනාධිපතිගේ ආරක්ෂාවට පොලිස් නිලධරයෝ දෙදෙනෙක් පමණක් සිටිති. වැඩිවනත් තනියට සුරතලයට ඇති කරන මැනුලා නම් වූ කකුල් තුනේ බල්ලෙකි.
විවේක වේලාවට ජනාධිපති බිරය හා එක්වී ගොවිපළෝ මල් වවති. ජනාධිපතිවරයාම ට්රැක්ටරය පදවයි. බීමට ජලය ලබා ගන්නේ ගෙවත්තේ පිහිටි ළිඳකිනි. 2009 දී ඔහු බලයට පත්විය. 2010 දි ඔහු රජයට බාරදුන් වත්කම් ප්‍රකාශය අනුව දන්වා ඇත්තේ බිරියට අයත් මේ ගොවිපලත් ට්රැක්ටරයත්, අබලන් නිවස සහ 1987 නිෂ්පාදනය කරන ලද බීටල්ස් ටොක්ස්වාගන් මෝටර් රථයත් පමණී. ඔහුගේ වැටුපෙන් සියයට 90 ක් දුප්පත් ජනයා නඟා සිටුවීම සඳහා පරිත්‍යාග කරයි. මේ සරල ජීවිතයට පුරුදු පුහුණුවුයේ වසර 14ක්ම උරුගුවේ බන්ධනාගාර දඬුවම් විඳි කාලයේ බව ජනාධිපති මුජිකා පවසයි.
1
රිෂාද් බදුයුදීන් ගෙන් ජනපති හදිසියේ කළ ඉල්ලීම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙට , රටට , ජනතාවට ණයක් නැති බරක් නැති වාසනාවන්ත ජනාධිපතිවරයෙක් (ස)
ඒකට ලංකාවේ? (නි)
ඔබතුමා ජනතාවට දෙවියෙක් (ස)
ඇත්තටම හොද පුවතක්
අන්න මිනිස්සු
මෙතුමා දුප්පත් නැහැ. එතුමා ලෝකයේ හදවතින් පොහොසත්ම ජනාධිපතියි. මහජන මුදලින් ජීවත්වන සුපිරි සුඛෝපභෝගී ජනාධිපතිවරුන්ටත්, ඇමතිවරුන්ටත් හොද පාඩමක්. (නි)
මෙන්න නියම රජවරු. ආයුබෝවේවා ඔබතුමාට! (නි)
මෙවැනි රටක උපදින සහ උපදින්නට සිටින දරුවන් මොනතරම් නම් වාසනාවන්තද බලන්න. (නි)
එතුමා අපේ රට ආදර්ශයට ගත්තේ නැත්තේ ඇයි දන්නෙ නැහැ? (නි)
සරත් ෆොන්සේකා මහත්තයා හිටියා නම් අපේ හීනය සැබෑ වෙනවා. (නි)
ලංකාවේ නම් දුප්පත්ම පවුල (අ)
පුදුමයි හුඳ දෙනෙක් නිවි සැනසී වදාරලා තියෙනවා (අ)
කකුල් දෙකේ ගවයෝ ඉන්න ජනාධිපතිලත් ඉන්නවනේ මේ ලෝකේ (ස)
අරුම පුදුම මිනිස්සු
ඔබ වැනි නායකයින් ලොවටම ආඩම්බරයක්. (නි)
ජනපතිතුමනි, ඔය ලොව සිටින පොහොසත්ම මිනිසායි. (නි)
අපේ අයත් මේවා ආදර්ශයට ගත යුතුයි.. (ස)
අපේ රටෙත් ඔහොම්මමයි (ස)
මේ විල්සන් මාමනේ ..............(ස)
http://www.pakistantoday.com.pk/2012/11/19/news/national/jose-mujica-the-worlds-poorest-president/ (නි)
මේ වගේ වැදගත් මනුස්සයෙක් මේ රටට ගෙන්වන්න බැරිද ? (නි)
මෙහෙමත් ජනපති වරු
එහෙ එහෙම වුණාට මෙහෙ එහෙම නෑ. (අ)
මෙන්න නියම මිනිස්සු. අපේ අයත් මේවා ආදර්ශයට ගන්නවා නම් තමයි හොද. (නි)
අයියෝ සල්ලි
දුප්පතාගේ හිතවතා. (නි)
ඇත්තටම අදහන්න වටින කෙනෙක්. (නි)
ලෝකේ හැම රටකම අය අවුරුදු 7 ක් වත් බන්ධනාගාරයකට දමලා ගත්තොත් ටිකක් හරියාවිද ?? (ස)
මට අපේ රට මතක් වුණා. (නි)
හරියට මෙහේ වගේමයි. (නි)
අපේ රටේ වගේමයි. (නි)
මෙතුමා දුප්පත් නැහැ. එතුමා ලෝකයේ හදවතින් පොහොසත්ම ජනාධිපතියි. (නි)
බෞද්ධ ජනතාව මිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ
මුල අමතක නැති මිනිසුන් කවදත් කොහේදිත් ඔහොමයි. (නි)
උරුගුවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)
දයාගේ කතාවට අපිත් එකගයි. (නි)
හුග දවසකින් හොද දෙයක් අහන්න ලැබුණා. (නි)
ලෝකයේ වැඩියෙන්ම පොහොසත් ජනාධිපති සහ වැඩියෙන්ම පොහොසත් ඇමති මණ්ඩලයක් ඉන්න රට මොකක්ද? (නි)
ඉතිං මොකක්ද මේකේ ඇති අරුමේ? අපේ රටෙත් මෙහෙම පුද්ගලයන් ඉන්නවනේ. (නි)
දුප්පත්කම ඔබ පිළිගෙන ඇත්තේ ගණදුර වැහිකළුවක් වගේ (ස)
ලෝකයට ඔබතුමා කොයිතරම් නම් වටිනවද? ඔබතුමා සියල්ලන්ටම ආදර්ශයක්. (නි)
මොන සැපසම්පත් තිබුණත් සියල්ල අනිත්‍ය බව එතුමා වටහාගෙන තිබෙනවා. (නි)
සැබෑ මිනිසුන් ලොව තුළ විරල නැත. (නි)
මෙතුමා රටේ ජනතාවට මෙයින් දෙන්න බලාපොරොත්තු වූ ආදර්ශය කුමක්ද? (නි)
මහජන මුදලින් ජීවත්වන සුපිරි සුඛෝපභෝගී ජනාධිපතිවරුන්ටත්, ඇමතිවරුන්ටත් හොද පාඩමක්. (නි)
මේක විශ්වාස කරන්න පුලුවන්ද? (නි)
මට නම් පුදුමත් හිතුණා. (නි)
අපේ රටේ කට්ටිය කොච්චර පොහොසත් වුණත් මනුස්සකම නැහැ. (නි)
මට නම් ඔබතුමා තමයි හදවතින්ම පොහොසත් ජනාධිපති. (නි)
මෙන්න නියම රජවරු. ආයුබෝවේවා! (නි)
මේ වගේ උත්තම පුද්ගලයින්ව තමයි අපේ රටට ගෙන්වන්න තියෙන්නේ. (නි)
ඉතාමත් දුර්ලභ චරිත