සීක්වරුන් සහ වෙනත් ආගමික බැතිමතුන් පිරිසක් අතර හටගත් ආගමික ගැටුම් උත්සන්න වීමත් සමඟ ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයට පෙරේදා (24) ඇඳිරි නීතිය පැනැවිණි. හටගත් ගැටුම්වලින් 64 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. ගැටුම් පාලනය කිරීමේ අරමුණ ඇතිව ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බවත් ඊයේ වනවිට ගැටුම්වල අඩුවක් දකින්නට ලැබුණු බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටී.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයට ඇඳිරි නීතිය