IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කේට් කුමරියට දරු සම්පතක්

බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිය කැතරින් (කේට්) මිඞ්ල්ටන් ආදිපාදවරිය ගැබ්ගෙන සිටින බව බකිංහැම් මාලිගය ඊයේ (4) නිවේදනය කළේය. ගැබිනියක වීමේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ 30 වැනි වියෙහි පසුවන කේට් කුමරිය පෙරේදා සවස රෝහල් ගත කළ බවත් එහිදී ඇය ගැබිනියක බව තහවුරු වූ බවත් වාර්තා වේ. කේට් කුමරිය ගැබ් ගැනීමේ පී‍්‍රතිමත් පුවත විලියම් කුමරු විසින් මාධ්‍යවෙත නිකුත් කරනු ලැබුවේ ඊයේ උදෑසනය. බි‍්‍රතාන්‍ය වැසියන් පමණක් නොව රජ පෙළපත ඉදිරියට ගෙන යෑමට පුතකු හෝ දුවක හෝ ලැබීම ගැන දෙවැනි එලිසබත් මහ රැජින ඇතුළු රජ පවුලේ සැවොම ඉමහත් පී‍්‍රතියට පත් වූ බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. විලියම් කුමරු සහ කේට් කුමරිය අතිනත ගත්තේ 2010 වසරේ දීය. බි‍්‍රතන්‍යයේ කිරීටයට මීළඟ හිමිකරු හෝ හිමිකාරිය වනු ඇත්තේ විලියම් කුමරුගේ සහ කේට් කුමරියට ලැබෙන පුතා හෝ දියණියයි. කේට් කුමරිය ගැබිනියක වීමේ පුවතට බි‍්‍රතාන්‍ය මාධ්‍යවලින් ද විශාල ප‍්‍රසිද්ධියක් ලැබුණි. ඊයේ මුද්‍රණය වූ ඇතැම් පුවත්පත්වල ඒ ගැන කතු වැකි පවා පළ වී තිබුණි.



අදහස් (0)

කේට් කුමරියට දරු සම්පතක්

සංජිව Wednesday, 05 December 2012 11:45 AM

තෙරුවන් සරණයි (දී)

:       0       0

අජිත් Thursday, 06 December 2012 07:57 AM

මේවා අඩබෙර ගහ ගහ කියන දේවල්ද ? (ස)

:       0       0

දයා Wednesday, 05 December 2012 12:50 PM

වාසනාවන්ත පුත්කුමරෙකු ඔබ දෙපලට ලැබේවා !!! (ස)

:       0       0

ජසී Wednesday, 05 December 2012 07:04 PM

ලංකාවේ තෙල් මිල ඉහලට (ස)

:       0       0

සුමිත් Thursday, 06 December 2012 10:27 AM

ඕකත් මහ දෙයක්ද ?(ස)

:       0       0

වරුණ Wednesday, 05 December 2012 02:08 PM

අනේ ඉතින් අපිට මොකද ?(ස)

:       0       0

ශ්‍රියා Wednesday, 05 December 2012 02:19 PM

පුතෙක්ම ලැබෙන්න (දී)

:       0       0

අමිල කටුනායක Wednesday, 05 December 2012 09:09 PM

රජ වැඩ කාරයෝ (ස)

:       0       0

වජිර Thursday, 06 December 2012 12:13 PM

බ්‍රිතාන්‍යයේ සිංහාසනයේ ඉදගන්නේ ඔය බඩේ ඉන්න ඔටුන්න හිමි කුමරා හින්දා අඩබෙරගහල කියන්ඩ වටිනව.(ස)

:       0       0

අචින්ත Thursday, 06 December 2012 05:51 PM

ඔවුන් තමයි අපේ රට සශ්‍රීකවත් කිව්වේ (ස)

:       0       0

අචිනි Thursday, 06 December 2012 01:07 PM

කුමාර වරුනම් අපිටත් ඉන්නවා ඒත්.........................(ස)

:       0       0

ජන්ජිත් Thursday, 06 December 2012 12:17 AM

අනේ වාසනාවන්, රජ පැටියෙක් ඉපදිලා (දී)

:       0       0

බමුණුගම Thursday, 06 December 2012 01:18 PM

ඉතින් අපිට මොකෝ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site