IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඉරානයේ භූමි කම්පාවකින් 5 ක් මරුට:

රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් සටහන් කළ භූමි කම්පාවකින් ඉරානයේ දකුණුදිග කොරාෂාන් පළාත පෙරේදා (5) කැළැඹී ගියේය. කොරාෂාන් පළාතේ ගම්මාන රැසකට භූමි කම්පාවෙන් හානි සිදුවූ අතර ඉරාන මාධ්‍ය වාර්තා කළේ 5 දෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලැබූ බවය. භූමි කම්පාව හටගෙන ඇත පෙරේදා රාතී‍්‍ර 8.38 පමණ යැයි එරට භූ විද්‍යා සහ පතල් කාර්යාංශය පවසයි.



අදහස් (0)

ඉරානයේ භූමි කම්පාවකින් 5 ක් මරුට:

රොෂාන් Friday, 07 December 2012 04:34 PM

ඇයි මොහොමඩ් දෙවියෝ මිනිස්සු මරණ්න කැමති වෙන්නේ (ස)

:       0       0

නිශා Friday, 07 December 2012 11:06 AM

මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත (ස)

:       0       0

ජෝස් Friday, 07 December 2012 04:37 PM

අනේ මොහොමඩ්, අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

මධූ Sunday, 09 December 2012 03:21 PM

සමන් හරි, ඔබට ජය (ස)

:       0       0

අජිත් Friday, 07 December 2012 04:57 PM

කරුමෙක මහත (ස)

:       0       0

නුස්කි Saturday, 08 December 2012 08:51 AM

කණගාටු දායක පුවතක් (දී)

:       0       0

අහමඩ් Sunday, 09 December 2012 03:35 PM

අපි කවුරු උනත් ඔක්කොම මිනිස්සු (දී)

:       0       0

පුබුදු Friday, 07 December 2012 05:05 PM

මොහොමඩ්, ඇත්ත තිත්තයිනේද? (අ)

:       0       0

සෑම් Friday, 07 December 2012 05:23 PM

මොහොමඩ් ඔව් අනේ අර භූමිකම්පාවෙන් විපතට පත්වුණු අයට තමා ප්‍රශ්නය.... දෙයියා ඔය මිනිසුන්ට අකමැති නිසා වෙන්න ඇති ඔහොම කරන්නේ?? (අ)

:       0       0

සෑම් Friday, 07 December 2012 05:22 PM

දෙයියන් වහන්සේගේ කැමැත්තට අනුව ඉරානයේ මිනිසුන්ට කරදර කරන එකේ... නරකද ඉස්ලාම් භක්තිකයන් ඔක්කොම එකතුවෙලා ඇමෙරිකාවට පොඩි සපෝර්ට් එකක් දුන්නානම් ඉරානයම කුඩු පට්ටම් කරලම දාන්න??? (අ)

:       0       0

සමන් Sunday, 09 December 2012 06:37 AM

ඔව් ඉරානයට දෙයියන්ගෙම පිහිටයි. ශ්‍රී ලංකාවට මුස්ලිම් රටවල් සහය නුදුන්නා නම් මේ වනවිටත් ඇමරිකාව මෙහෙටත් බෝම්බ දාලා. (නි)

:       0       0

සමන් Sunday, 09 December 2012 07:55 AM

ඇමරිකාව අපට ප්‍රශ්න ඇති කරන්නේ අපි මෙබදු රටවල් සමග හාදකම් පැවත්වීම නිසයි. (දී)

:       0       0

මධූ Friday, 07 December 2012 12:49 PM

හොඳ පුවතක් (ස)

:       0       0

මොහොමඩ් Friday, 07 December 2012 01:35 PM

දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි ඇයි කාට හරි ප්‍රශ්නයක්ද?(ස)

:       0       0

අමදෝරු Sunday, 09 December 2012 10:34 AM

කවදාවත්ම අහල නැහැ ඉරානයේ භුමි කම්පාවෙනවා කියලා (දී)

:       0       0

චුලන්ත Sunday, 09 December 2012 11:08 AM

කිසි කලෙක මේවන් විපත් නොවේවා (දී)

:       0       0

නිලන්ත Sunday, 09 December 2012 11:15 AM

කාට උනත් මිනිස්සුන්ටන් විපත වෙලා තියෙන්නේ (දී)

:       0       0

ජනක Sunday, 09 December 2012 11:16 AM

මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා (දී)

:       0       0

පද්මා Sunday, 09 December 2012 11:17 AM

මෙවන් විපත් නැවත නොවේවා (දී)

:       0       0

සමීර Sunday, 09 December 2012 11:12 AM

කනගාටු දායක පුවතක් (දී)

:       0       0

රත්නායක Sunday, 09 December 2012 11:15 AM

අයියෝ සල්ලි

:       0       0

රනිල් Sunday, 09 December 2012 11:22 AM

කනගාටු දායක පුවතක්( දී )

:       0       0

නවුශඩ් Friday, 07 December 2012 08:34 PM

අයියෝ මෙහෙමත් විපත්තියක් (ස)

:       0       0

ෆාරුක් Friday, 07 December 2012 02:25 PM

දැන් මොකද අපි රටක් විදිගට

:       0       0

මුතු Friday, 07 December 2012 10:58 PM

ඔබට නිවන් සුව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 671 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17780 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 747 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site