එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (6) ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට පැමිණියේය. මහ ලේකම්වරයා හරසරින් පිළිගනු ලැබුවේ ඉරාක විදේශ ඇමැති හොෂ්යාර් සෙබාරී විසිනි. මහ ලේකම්වරයා ඉරාකයට පැමිණියේ කුවේට් බලා යන ගමනේදීය. ඉරාකයත් කුවේට් රාජ්‍යයත් අතර පවතින මතභේද සමථයකට පත් කර ගැනීමට ඉරාක බලධාරීහු අපේක්ෂා කරති. එහිදී මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd