ලොව උසම කාන්තාව වූ චීන ජාතික යාඔ ඩෙෆෙන් මරණයට පත්වූවාය. මිය යන විට ඇය 39 වැනි වියේ පසුවූවාය.මරණයට හේතුව මෙතෙක් ආනාවරණයව නැතත් ඇයගේ අසාමාන්‍ය (අඩි 7 අගල් 7 ක් වූ ) උස හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසාඇය මරණයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ලෝකයේ උසම කාන්තාව ලෙස ගිනස් පොතේ පිටු අතරට යාවෝ එක්වූයේ 2010 වසරේදීය.ලෝකයේම අවධානය තමා වෙත ලැබුණත් තමන් සිටින්නේ අසතුටින් බව ඇය වරක් ප‍්‍රකාශ කළාය. උස නිසා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සිහිනයක් බවත් ඇය කියා තිබිණි.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇගේ සසර ගමන සුඛිත මුදිත වේවා (ස)
නවය නපුරුද (ස)
නිවන් සුව පතමි (ස)