චීනයේ ධනපති ව්‍යාපාරිකයෙක් ඔහුගේ දියණිය රුපියල් කෝටි 2000 ක දායාදයක් සමග ව්වාහකර දුන්නේය.
උළු, ගඩොල් වෙළදාමෙන් කෝට්පතියකු වී ඇති වු ඩියන්බියෝ මෙතරම් විශාල ධනස්කන්දයක් දෑවැද්දක් ලෙස දෙන්නේ මන්දැයි ඇසු විට කීවේ ඕනෑම දෙමාපියෙකු තම දරුවනට තමනට වඩා සැපදායි ජිවීතයක් සලසා දීමට ආශා කරන බවයි.
ඔහුගේ දියණිය විවාහ වුයේ ළදරු වියේ සිට ඇසුරු කළ හිතවතකු සමගය.ඔහු රජයේ සේවකයෙකි.
දෑවැද්ද සදහා ජර්මනියේ නිපද වු පොෂේ මොටර් රියක් , මර්සිඩීස් මෝටර් රථයක් ,රන් ආභරණ පෙට්ටියක් ,සුපිරි නිවසක්, සහ උළු ගඩොල් සමාගමෙහි කොටසක් ද දුන්නේය.රුපියල් කෝට් 40ක් පිනට පරිත්‍යාග කළේය.
චීනයේ ෆුජිනාන් ප්‍රාන්තයේ ජීවත් වන 54 හැවිරිදි ඩියන්බිගෝ ගේ සම්පුර්ණ වත් පොහොසත්කම පිළීබදව කිසිවකු ගණන් බලා නැත.
දරුවන්ගේ මඟුල්තුලාවලට ද අත දිගහැර විය පැහැදම් කිරීම ඔහු ජීවත්වන පළාතේ සම්ප්‍රදායයි.බෙහෝ විට චීනයේ නව ධනපති පන්තිය අතරේ මෙවන් චාරිත්‍ර වලදී අසාමාන්‍යය තරගකාරීත්වයක් මතු වෙතියි කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මය කොම්‍යුනිස්ට් අගතිය පෙර කාලේ දැන් දැන් පෙනීයයි ඒ ධනවත් පවුලෙ බලේ කොතරම් හොඳද යුතුකම් ඉටුකල තාලේ දිගුකල් පවතින්නෙ දෙදෙනා බැඳි ආලේ (ස)
අපිට කොහෙන්ද එහෙම චාන්ස් (ස)
මේවා පෙර අත්භවයකදී කළ පිං.. ඉදිරියටත් නිහතමානීව පිං දහම් කිරීමට හේතු වාසනා වේවා.!(නු)
චීනෙත් රුපියල් තියෙනවාද?(නු)
රුපියල් 5000ක් වියදම් කරන්න බැරි කෙනා කොහොමද පවුලක් නඩත්තු කරන්නේ කියලා හිතලා තමයි මෙහෙම වැඩි කරලා තියෙන්නේ.. මහ බැංකුව කියයි බහු විවාහ අඩු කරන්න මෙහෙම ජනතාවාදී තීන්දුවක් ගත්තා කියලා..!(නු)
මේ වගේ සල්ලි තියෙන අය ලංකාවෙත් ඉන්නවා.. එයාලා විවාහ ගන්නකොට මේ කෝටි 2000 මොනවාද කියලා ජනතාවට හිතෙයි.. (නු)
5000 නෙමෙයි 10000 කරන්න ඕන. මොකද හොරෙන් දෙන්න තුන්දෙනා බදින එක නවත්තන්න.. අනික විවාහයට අත දිගඇරලා වියදම් කරන්නෙ තමුන්ගේ තත්ත්වය පෙන්නන්න...!(නු)
මෙහෙත් විවාහ ලියාපදිංචි ගාස්තුව 400% වැඩිකරලද දන්නෙ නෑ. (ස)
පොඩි කාලෙම කෙල්ල එක්ක යාලු වුණ නිසා කොල්ලා ගොඩ ගියා (ස)
සල්ලි කඳක්නේ විවාහා කරලා දීලා තියෙන්නේ.(ස)
අපේ අයත් පොඩ්ඩක් ඉවසලා ඉන්න..හොඳ හොඳ දේ තව ඉදිරියට බලාගන්න පුළුවන් (ස)
ඔබ දෙපළට සුභ මංගලම්..!(නු)
ලංකාවෙ දැනට කෙල්ලො කොල්ලෝ කීදෙනෙක් දුක් වෙනවා ඇතිද විවාහය ලියාපදිංචි කරන්න රුපියල් පන්දාහක් නැතිව..!(නු)
ලංකාවේ මෙහෙම වුනොත් නිවාස අඩස්සියේ තමයි ඉන්න වෙන්නේ , ඇයි ඉතින් හොරුන්ගෙන් බේරෙන්න බෑනේ (ස)
අපට කොයින්ද මේ වගේ මාමණිඩිලා..!(නු)
ඒවා චීනේ අනේ . මෙයාලව විවාහකරගන්න නීතියෙන් බෑ (ස)
අන්න බදිනවානම් (දී)