දකුණු කොරියා පොප් ගායක ‘සයි‘ ගේ ගන්ගම් නැටුම් කලාව අනුගමනය කිරීමට යන සිව්පා රසිකයන් ගැන චීනයෙන් වාර්තා වේ.
චීනයේ ජිනාබෝ සත්්ත්ව උයනේ සිටිනා මේ නව රසිකයා විශාල පැන්ඩාවෙකි. සේවකයන් මවිත වී බලා සිටින අතරතුර ගන්ගම් ඌරුවට නටමින් ඌ සිය හැකියා ප්‍රදර්ශනය කෙළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පැන්ඩම් ස්ටයිල්. (නි)
හොඳයි තව ටිකක් පැහැදිලි උනානම් ගොඩක් හොඳයි (ස)
හරිම අපූරුයි. (නි)