ඉකුත් දෙසැම්බර් 14 වැනිදා සැන්ඩි හූක් ප‍්‍රාථමික පාසලේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය කුඩා දරුවන් විසිදෙනා ඇතුළු පිරිස සිහිකරමින් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා සහ රජයේ නියෝජිතයන් පිරිසක් ධවල මන්දිරයේදී පෙරේදා(22) නිහඬතාවක නිරත වූ අයුරු. කුඩා දරුවන්ට මරු කැඳ වූ ඇඩම් ලන්සා පාසලට ඇතුළු වූ පෙරවරු 9. 30 ජනපති ඔබාමා ඇතුළු ඇමෙරිකානු ජනතාව මියගිය දරුවන්ට උපහාර පිණිස මෙසේ නිහඬතාවට එක් විය.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකාව මෙහොතකට නිහඬ වෙයි...
සරත් Monday, 24 December 2012 10:16 PM
හොද නරක දන්න මිනිස්සු ඉන්නවා නම් අද මේ රටවල් වල යුද්ධ කොහෙන්ද? (නි)
විනෝත් Monday, 24 December 2012 05:58 PM
ඉතාමත්ම හොද නායකයෙක්. (නි)
ජයී තිසර Tuesday, 25 December 2012 02:41 PM
මියගිය අහිංසක ළමයින් මුළු ලොවම සිහියට නගනු නායකයෝ සැම තැනම වළකනු බඩගින්නෙ සාගතෙ මියයාම එක් අදහසකි නව වසරට ළඟදීම... (නි)
ලලිත් - කටාර් Monday, 24 December 2012 11:20 AM
කොහේ වුණත් එයාත් ජනාධිපති කෙනෙක්. (නි)
රොක් Monday, 24 December 2012 11:23 AM
මෝඩ විහිලු (ස)
නවුෂාඩ් Monday, 24 December 2012 12:55 PM
පලස්තීනයේ අහිංසක පොඩි දරුවන් යුදෙව්වන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක්වෙලා මියයද්දිත් ඇමරිකාව නිහඩයි. (නි)
මධූ Monday, 24 December 2012 01:04 PM
නිහතමානී නායකයෙක් (ස)
ප්‍රසන්න Monday, 24 December 2012 08:14 PM
දරුවන් ජාති, ආගම්, කුල මල ගැන නොදනී. (නි)
මුතුකුඩ Monday, 24 December 2012 02:04 PM
මේවාට කියන්නේ දෙපිටකාට්ටු රගපෑමි කියලා. (දී)