උදරාබාධයක් හේතුවෙන් විදෙස් සංචාරයක් අවලංගු කර යළි ඇමෙරිකා ගොස් ප‍්‍රතිකාර ගනිමින් සිටින එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පෙරේදා (15) රාජ්‍ය දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී සිහිසුන්ව ඇද වැටුණාය. රාජ්‍ය ලේකම් ධුරයට සමු දීමට ද සූදානමින් සිටින 65 හැවිරිදි ක්ලින්ටන් සතියක් පුරා උදරයේ හටගත් වෛරස ආසාදන තත්ත්වයක් හේතුවෙන් ප‍්‍රතිකාර ගනිමින් සිටින බවත් අධික වෙහෙස නිසා ඇය සිහිසුන් වූ බවත් ඇගේ සහායක පිලිප් රේන්ස් පැවැසීය. උදරාබාධය වැළදෙද්දී ඇය මැදපෙරදිග රටවල සංචාරයකට එක් වී සිටියාය.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිලරි ක්ලින්ටන් හදිසියේ අසනිප වෙයි
අජිත් Monday, 17 December 2012 11:50 AM
ලිපිනය දැනගන්න තිබුණානම් අත්දුටු ඖෂධයක් යවන්න තිබුණා (ස)
චාමි Monday, 17 December 2012 06:23 PM
මොකක්ද දන්නෙ නැහැ අසනීපය? (නි)