ජර්මනියේ තවත් කලබලකාරී දිනයකි.බර්ලින් නුවර උමං දුම්රියක මගීන් සිය ගමනාන්ත කරා දුම්රිය ළගා වන තෙක් පසුවූයේ නොඉවසිල්ලෙනි. දුම්රිය ස්ථානයක නතර කළ දුම්රියේ මැදිරියකට ගොඩවූයේ කාන්තාවකි.මැදිරියේ සිටි මගීහු සියලුදෙනා ඇය දෙස පුදුමයෙන් බලන්නට වූයේ ඇගේ ගමන් සගයා දැකීමෙනි.ඒ පෝනියෙකි. මගීන් නංවා ගැනීමෙන් අනතුරුව දුම්රිය යළි ගමන් ආරම්භ කළේ මේ සිව්පා මගියාද සමගය.සිය ස්වාමියා ළගටම වී සිටිමින් තම ගමන් සගයන් දෙස විමසුම් ඇසින් බලමින් පසුවූ මේ මගියා කිසිදු කලබලයක් කළෙAද නැත. මගීහු ද නිකම් නොසිට මේ දෙන්නා ඡායාරූප හා වීඩියෝ ගත කළහ. සිනා උපදවන සිදුවීමක් වුවත් බළධාරීන් නම් පවසන්නේ එම කාන්තාවට එරෙහිව නීතිය ක්‍රියා කරයි. උමං දුම්රියේ මෙආකාරයට සතුන් ප්‍රවාහනය තහනම්ය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතා විතරද ලස්සන? (නි)
අපේ රටේ සාමාන්‍ය මිනිසුන් යන්නේ බස්වල තෙරපිලා. ලොකු ලොක්කෝ....? (නි)
මිනිස්සු පයින් යයි (දී)
මිනිස්සුත් දන්නේ නැහැ වගේ යනවා (දී)
හරි ලස්සනයි (ස)
බූරුවෝ වැහි වැහැල ඉන්න එකේ පෝනී පැටියෙක් වැරැද්දක්ද ?? (ස)
ලස්සන සතා..!(නු)
අබුදස්ස කාලේ (දී)