බෙනින් රාජ්‍යයේ දකුණින් පිහිටි ගංගාවක ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරේදා(17) අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පාසල නිම වී යළි නිවෙස් බලා එමින් සිටි කාන්තාවන් සහ දරුවන් මිය ගොස් ඇති බව බෙනින් පොලිසිය පවසයි. පුද්ගලයන් අට දෙනෙක් අනතුරින් දිවි ගලවා ගත්හ. අනතුර සිදු වන අවස්ථාව වන විට දොළොස් දෙනකුට පමණක් ප‍්‍රමාණවත් එම බෝට්ටුවේ මිනිසුන් 27දෙනෙක් සහ යතුරුපැදි දෙකක් ප‍්‍රවාහනය කරමින් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. බෝට්ටුව පැද වූ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් දරුවන්ට අපල කාලයක් (ස)
බෝටිටුකාරයත් හරියට ලංකාවේ ප්‍රයිවට් බස් එකක් වගේ වැඩකරලා තියෙන්නේ (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ අයත් බුදු දහමට නිගාකළ අයද? (නි)
ලංකාවට විරුද්ධව ජිනීවා වලදී ජන්දය දීපු රටක්! (නි)
බෙනින් රටේ සිතියමකුත් පළකරන්න පුලුවන්ද? (නි)