සම්පූර්ණයෙන්ම ජෙට් යානයක ඉදිකර ඇති නේවාසිකාගාරයක් ස්වීඩනයේ ඇත.
මේ ජෙට් යානයට පියාසර කිරීම නම් කළ නොහැකිය. අතහැර දමන ලද ජෙට් යානයක් ප්‍රතිසංස්කරණය කර මේ කටයුත්තට යොදා ගෙන තිබේ. ‘විසල් නේවාසිකාගාරය‘ ලෙස එය හැඳින්වෙයි. සැප පහසු කාමර 25 ඇති අතර ඒවා පහසු මිලට ගනුදෙනුකරුවන්ට ලබා ගත හැකි බව සදහන්වේ. අතමිට සරු ඇත්තන්ට සුඛෝපභෝගී කාමරද මෙහි වේ.වැසිකිළි,නාන කාමර හා විසල් ආපනශාලාවකින් මේ නේවාසිකාගාරය සමන්විතය.
නේවාසිකාගාරය ඉදිකර ඇති බෝයිංග් 747 වර්ගයේ ජෙට් යානය ගාල් කර ඇත්තේ සවීඩනයේ සටොක්හෝම් නුවර අරිඅන්ඩා ගුවන්තොටේ ධාවන පථයක් මතය.නේවාසිකයන්ට ගුවන් තොටේ සජ්ීවී දර්ශන සියැසින් දැකගැනීමේ හැකියාවද ලැබේ.තවද පියාසර කරන ගුවන් යානයක නැගීමට අවශ්‍ය නම් ඒ සදහා මේ නේවාසිකාගාරයේ සිට ගුවන්තොට දක්වා නොමිලයේ ප්‍රවාහන පහසුකම්ද සැළසේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසකටත් එක්ක හොදයි (දී)
ඒක හොද නිවහනක්. ඒත් පියාසර කරන්න බැහැනේ. (නි)
ෆ්ලයිට් කියනකොටත් මට නම් දැන් එපාවෙනවා. (නි)
මොකද්ද දන්නේ නැහැ මේකට දාන නම (දී)
සොයා යා යුතු සැබැ ආශ්චර්යය මෙය නොවේද? (නි)