ප්‍රසංග වේදිකාවද රොබෝවරුන්ගේ ආධිපත්‍යට යට නොවන කාලය වැඩි ඈතක නොවන සෙයකි. ඕස්ට්‍රේලියාවෙන් වාරතා වන පරිදි ඩ්‍රම් වාදකයෙකුගෙන්,බේස් හා රිදම් ගිටාර වාදකයන් දෙදෙනෙකුගෙන් සමන්විත ‘ත්‍රි පුද්ගල‘ රොබෝ සංගීත කණ්ඩායමක් දැනටමත් රට වටා සංචාරය කිරීමද අරඹා අවසන්ය. අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝවකින් ඔවුන්ගේ හපන්කම් දැන් දැන් ලොව පුරා කතාබහට ලක්වෙමින් තිබේ. ‘හෙවි මෙටල්‘නම් සංගීත ෂානරයේ ආභාෂය ලබා ඇති මේ රොබෝවන් ලොව ප්‍රකට සංගීත කණ්ඩායම් වල ගීත එලෙසම වාදනය කිරීමට තරම් දක්ෂයන් වේ.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් ඉන්නවා හොඳ රොබෝලා (ස)