අධික සීතල කාලගුණය හේතුවෙන් බංග්ලාදේශයේ 80 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
බංග්ලාදේශ බලධාරීන් ඊයේ (10) පැවැසුයේ බංග්ලාදේශයේ උතුරුදිග ප‍්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්ලියස් අංශක 3 කට වඩා පහළ ගොස් ඇති බවය.