ඇමෙරිකාවට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගර කලාපය ඊයේ(6) රික්ටර් පරිමාණයේ ඒකක 7.5ක් සටහන් කළ භූකම්පනයකින් කැලැඹී ගියේය.
භූකම්පනය හට ගැනීමත් සමඟ දකුණු ඇලස්කාවට සහ බටහිර කැනඩාවේ වෙරළාශි‍්‍රත ප‍්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ඇලස්කාවේ ක්‍රෙග් නගරයට කිලෝමීටර් 102ක් ඔබ්බෙන් පිහිටි මුහුදේ කිලෝමීටර් 9ක් පොළොව අභ්‍යන්තරයේ භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැසිෆික් සාගරයේ ප‍්‍රබල භූකම්පනයක්
මධූෂාන් Tuesday, 08 January 2013 01:31 PM
ලඟදිම ලංකාවට භූමිකම්පාවක් ඒවි අනිවාර්‍යයෙන්ම (ස)
ෂිෆ්රාන් Tuesday, 08 January 2013 11:02 AM
පිස්සු හැදෙන සඳ (ස)
චමී Tuesday, 08 January 2013 11:25 AM
අම්මෝ සුනාමිය මතක් කරන්නවත් එපා. ආයේ කවදාවත් මෙවන් දෙයක් වෙන්න එපා (ස)
මධුශාන් Tuesday, 08 January 2013 12:26 PM
භූමිකම්පා අද ලංකාවටත් හරි තර්ජනයක්. (නි)
නිත්‍යා Monday, 07 January 2013 10:47 AM
පෙර ඇති වූ විපත මෙන් නැවත විපතක් නම් නැවත නොවේවා (ස)