පොලිසිය කළුජාතිකයා මරණ හැටි පෙම්වතිය වීඩියෝ කරලා ඇමෙරිකාවේ මිනසෝටා පොලිසිය එරට කළු ජාතිකයෙකු ඝාතනය කිරීම ඔහුගේ පෙම්වතිය විසින් සජීවී ලෙස අන්තර්ජාලයට එක් කළ පුවතක් එරට මාධ් 07 July 2016
සංක්‍රමණික යාත්‍රාවකින් මළ සිරුරු 217ක් ගොඩගනී සංක්‍රමණිකයන් සිටි යාත්‍රාවකින් මළ සිරුරු 217 ක් සොයා ගත් බව ඉතාලි නාවික හමුදාව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මුහුදේ 07 July 2016
දකුණු සුඩාන හමුදා පීඩනය වැඩිවේ දකුණු සුඩානයේ රජයේ හමුදා දිගින් දිගටම එල්ල කරන පීඩා නිසා එරට එක් ලක්ෂ විසි දහසක් පමණ අවතැන් වී ඇතැයි ද, ඉන් විසි දහසක් පමණ එක්සත් ජ 07 July 2016
චීනයේ ගමක නිවුන් දරු උපත් වැඩිලු චීනයේ චෙන් සියං මිං පළාතේ කඳුකර ප්‍රදේශයක පිහිටි ක්විංයුආන් ගම්මානයේ පුදුම සහගත ලෙස නිවුන් දරුවන් වැඩි වශයෙන් ඉපදීමේ ප්රවනතාව 07 July 2016
ඉන්දියාවේ දුර්ලභ නාස් සැත්කමක් හානි වූ නාසයක් වෙනුවට නළල මත වර්ධනය කළ නාසයක් බද්ධ කිරීමට ඉන්දියාවේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර 07 July 2016
බංගලිදේශ යාඥාවට වෙඩි රාමසාන් යාඥා පවතිද්දී කඩා වැදුණු තුවක්කු කරුවන් පිරිසක් බංගලිදේශයේ පල්ලියකට වෙඩි තබා පොලිස් නිලධරයකු ඇතුළු පස් දෙනකු මරා දමා ඇතැ 07 July 2016
යේමන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් : සෙබළු 10ක් මරුට යේමනයේ ඒඩ්න් ගුවන්තොටුපළ ආසන්නයේ හමුදා මූලස්ථානයකට එල්ලකළ කාර් බෝම්බ දෙකක් පිපිරීමෙන් යේමන සොල්දාදුවන් 10 දෙනකු මිය ගිය බව විදෙස් 07 July 2016
බල්ලා විසි කළ කොල්ලො දෙන්නා අත්අඩංගුවට උස ගොඩනැගිල්ලක සිට බල්ලකු විසි කරන වීඩියෝවක් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ අතර එම වීඩියෝවේ සිටින බල්ලා විසි කරන පුද්ගලයන් දෙදෙනා ඉ 07 July 2016
'මෙත්' කිලෝ 275 ක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙතම්ෆැටමින් කෘතීම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 275 ක් මෙල්බර්න් නැව් සේවා බහාලුමක තිබී ඕස්ට්‍රේලියා පොලීසිය විසින් සොයාගෙන ඇති අත 06 July 2016
ආජන්ටිනා පාපන්දු සූරයා හිරේ බදු වංචාවක් සම්බන්ධයෙන් ආජන්ටිනාවේ හා බාර්සිලෝනාවේ ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට මාස 21ක සිරදඬුවමක් පැනවූ බව ස්පාඤ්ඤය කි 06 July 2016
ඔස්කා පිස්ටෝරියස් හය වසරක් හිරගෙට ඔලිම්පික් පදක්කම්ලාභී මළල ක්‍රීඩක දකුණු අප්‍රිකාවේ ඔස්කා පිස්ටෝරියස්ට හය අවුරුදු සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීන්දු ක 06 July 2016
ෆීජි දූපතෙන් මිනිස් හිසක් හමුවෙයි ෆීජි දුපතේ නිවාඩුවකට ගිය නවසීලන්ත යුවළකට එම දුපතේ වෙරළක තිබී මිනිස් හිසක් හමුවී තිබේ. එම සොයාගැනීම මෑත කාලයේ පැසිෆික් ජාතියක් ත 06 July 2016
ඔලිම්පික් ආරක්ෂාව අනතුරේ මාස කිහිපයකින් වැටුප් නොලැබීම හේතුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැමිණෙන විදේශිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව සහතික විය නොහැකි යැයි බ්&z 06 July 2016
සිරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් : 16 ක් මිය යති සිරියාවේ ඊසාන දිග හසාකා නගරයේ බේකරියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 16 දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 06 July 2016
ඉරාක අභ්‍යන්තර කටයුතු ඇමැති ඉල්ලා අස්වෙයි ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට පසුගියදා එල්ලවූ දරුණු ප්‍රහාරයෙන් පසු එරට අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඩ් අල් ගබාන් ඉල්ලා අස්වන බව ප්‍රක 05 July 2016
ඊශ්‍රායල් ගමනට ගුවනේදී බාධා ඇමරිකාවේ නිව්යොක් සිට ඊශ්‍රායලය දක්වා පියාසර කරමින් තිබූ මගී ජෙට් යානයක් ස්විස් ප්‍රහාරක යානා දෙකක් යොදවා අතරමගදී ආපසු හරවා එ 05 July 2016
ඕස්ට්‍රේලියා අගමැති වැට උඩ ඕස්ට්‍රේලියා මහ මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයකු නොමැති බැවින් එරට අගමැති මැල්කම් ටර්න්බුල්ට ඉල්ලා අස්වන්නැයි විපක්ෂය බලපෑම් 05 July 2016
මෙදිනා නුවර බෝම්බ පිපිරීමක් සෞදි අරාබියේ මෙදිනා නුවර මොහොම්මද් පල්ලිය ආසන්නයේ බෝම්බ පිපිරීමක් සිදු ව ඇතැයි වාර්තා වේ. මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ය 04 July 2016
චීනයටත් මහ වැහි : 180ක් මරුට චීනයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් යැන්සි ගංගාව ආශ්රිත ප්‍රදේශයේ ගංවතුරින් සහ නායයෑම් වලින් 180 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වී ඇතැයි 04 July 2016
සෞදි ගිය ලක් කතට යළි එන්න සිත් නොදේ මිට වසර විස්සකට පෙර සෞදි අරාබියේ ගෘහසේවිකාවක ලෙස පැමිණි ලාංකික කතක් මවුබිමට යාම ප්‍රතික්ෂේප කළ බව සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ජ 04 July 2016
මේජර් ජනරාල් උභය මැදවලට ලොකු තැනක් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන්ගේ ආරක්ෂක උපදේශක සමූහයේ ජූනි සැසිවාරය පසුගිය ජූනි 29 වැනිදා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය 04 July 2016
සෞදියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සෞදි අරාබියේ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලය අසල මරාගෙන මැරෙන ප්‍රහාරකයකු බෝම්බයක් පුපුරුවාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පව 04 July 2016
උතුරු පකිස්තානයට/උතුරු ඉන්දියාවට ගංවතුර උතුරු පකිස්තානයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් 30 දෙනෙකු පමණ ද , උතුරු ඉන්දියාවේ ගංවතුර හා නායයාම් හේතුවෙන් 25 දෙනෙකු පමණ ද මි 04 July 2016
පරිසරය රකින්න චීනයෙත් උද්ඝෝෂණ දකුණු චීනයේ ගංගාවක් ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත අපද්‍රව්‍ය දහනාගාරයකට විරෝධය පළකරමින් මිනිසුන් දහස් ගණනක් එක්ව උද්ගෝෂණයක් ඇරැ 04 July 2016
නිව්යෝක් ලක් කඩයක් ගිනිගනී නිව්යෝක් නුවර ක්වීන්ස් හිල් සයිඩ්හි ලක්ෆුඩ් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ වෙළඳසලක් හදිසි ගින්නකින් හානියට පත්විය. නිව්යෝක් 04 July 2016
ඉරාකයේ කාර් බෝම්බ දෙකක් පුපුරයි ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ආසන්න ස්ථාන දෙකක කාර් බෝම්බ දෙකක් පිපිරීමෙන් 12 දෙනකු මියගොස් 38 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා 03 July 2016
ඩකා ප්‍රහාරයෙන් 20ක් මරුට : බංග්ලාදේශයට දින දෙකක ශෝක කාලයක් අයිඑස් ත්රස්තයන් බංග්ලාදේශයේ ඩකා නුවර අවන්හලකට එල්ලකළ ප්‍රහාරයෙන් 20 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට නවතම ආරංචි පවසයි. ම 03 July 2016
වැරදීමකින් සුපර්සොනික් මිසයිලයක් නිකුත් වෙයි තායිවානයේ නාවික හමුදා කදවුරක සිට වැරදීමකින් නිකුත් වූ සුපර්සොනික් මිසයිලයක් වැදී අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා තිබෙන බව විදෙස් 02 July 2016
ඩකා අගනුවරට ප්‍රහාරයක් ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඩකා අගනුවර හෝලි ආටිසන් බේකරි ආපන ශාලාව වෙත ප්‍රහාරයක් එල්ල කොට එහි සිටි පිරිස් තම ග්‍රහණයට ගෙන ඇති 02 July 2016
ඉන්දියාවේ බෙහෙත් ගබඩාවක ගින්නකින් 8ක් අළුවෙති ඉන්දියාවේ මුම්බායි අන්දේරි ප්‍රදේශයේ ජුහු හි බෙහෙත් ගබඩාවක් ගිනි ගැනීමෙන් අට දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. බෙහ 01 July 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026