උතුරු කොරියාව අත්හදා බැලු තවත් මිසයිලයක් අසාර්ථක වී ඇතැයි වාර්තා වෙයි.

සතියක් තුළ අසාර්ථක දෙවැනි අත්හදාබැලීම මෙය වේ.

චීනය ඇමෙරිකා හමුදා කදවුරු වලට ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් මෙම අත්හදාබැලීම් කරන බවට ඇමෙරිකා බලාධාරීහු චෝදනා කරති. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවන් අත්හදාබැලීම් නීතී විරෝධී බව පවසයි.මේ වසරේදි මිසයිල අත්හදාබැලීම් අටක් සිදු කර ඇතැයි සදහන් වේ