පකිස්තාන සරසවියකට තුවක්කුකරුවෝ පනිති වයඹ දිග පකිස්තානයේ චාර්සදා ප්‍රදේශයේ ‘බචා ඛාන්‘ විශ්ව විද්‍යාලයට තුවක්කුකරුවන් තිදෙනකු ඇතුළුවී වෙඩි තබා ඇතැයි එරට මාධ්‍ය ව 20 January 2016
ජිහාදි ජෝන් මිය ගිය බව තහවුරු වෙයි නොවැම්බර් මාසයේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ජිහාදි ජෝන් මියගිය බව අයිඑස් සංවිධානය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. 20 January 2016
බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි බැරි මුස්ලිම් කතුන් අමාරුවේ බ්‍රිතාන්‍යයේ සිටින ඉංග්‍රීසි භාෂාව නොදන්නා මුස්ලිම් කාන්තාවන් රටින් පිටුවහල් කරන බව එරට අගමැති ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍යය 20 January 2016
ඉන්දියාවෙන් තවත් චන්ද්‍රිකාවක් සන්නිවේදන චන්ද්‍රිකාවක් සහිත රොකට්ටුවක් අද (20) අභ්‍යාවකාශ ගත කරන බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය පවසයි. මෙය සන්නිවේදන චන් 20 January 2016
වයස්ගත ම සීයා මියයයි ලෝකයේ ජීවත්ව සිටි වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුලත්ව සිටි ජපානයේ යසුටාරෝ කොයිඩෙ නගොයා නගරයේදී අද (19) මියගිය බව විද 20 January 2016
ප්‍රංශ ජනපතිට ඉන්දියාවේ දී තර්ජන ඉන්දීය ජනරජ දිනයේ දී ප්‍රධාන ආරාධිතයා ලෙස එරටට පැමිණෙන ප්‍රංශ ජනාදිපිත ප්‍රාංශුවා හොලන්ඩ්ට අයිඑස් සංවිධානයෙන් තර්ජන එල්ල 19 January 2016
යූ ටියුබ් තහනම ඉවතට අන්තර්ජාල වීඩියෝ හුවමාරු අඩවිය වන යූ ටියුබ් සඳහා පකිස්ථානයේ තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඉස්ල 19 January 2016
ලන්ඩන් නුවර අලුත් නේපාල පන්සලක් ලන්ඩන් නුවර හවුන්ස්ලෝ නඟරයේ නේපාල ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ ඉල්ලීම පරිදි නව විහාරස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී 19 January 2016
රක්ෂණ වන්දි ගන්න කාරය ගිනි තියලා ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පුද්ගලයකු සිය කාරයට සිතා මතා ගිනි තැබීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පව 19 January 2016
හිම කන්ද මරු කැඳවයි ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය ආසන්නයේ පුහුණුවීමක යෙදුන විදේශීය සොල්දාදුවන් කණ්ඩායමක් මතට හිම කන්දක් කඩාවැටීම නිසා සොල්දාදුවන් පස් 18 January 2016
මාලදිවයින් හිටපු ජනපති වෙනුවට ඥාතියෙක් නිවාස අඩස්සියට වසර 13ක සිර දඬුවමකට ලක්ව සිටන මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් පිටකොන්දේ ඇති වූ ආබාධයකට ශල්‍යකර්මයක් සිදු කිරිමට බ්රිත්යා 18 January 2016
ඉරානයට යළි සම්බාධක පනවයි ඉරානයට පනවා තිබු සම්බාධක ඉවත් කර පැය විසි හතරක් යන්නට මත්තෙන් ඇමෙරිකාව නැවතත් ඉරාන සමාගම් කිහිපයකට සහ පුද්ගලයන් කිහිප දෙන 18 January 2016
ප්‍රංශ ප්‍රහාරයේ සැකකරුවෙක් මොරොක්කෝවෙන් පැරිස් ප්‍රහාරයට සම්බන්ධ බෙල්ජියන් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව මොරොක්කෝව පවසයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රංශයේ පැරි 18 January 2016
සෞදි කවියාගේ මරණ දඬුවම ස්ථිරයි සෞදි අරාබියේ අෂ්රෆ් ෆයාද් නමැති කවියාට එරට අධිකරණය පැනවූ මරණ දණ්ඩනය ස්ථිර වී ඇතැයි විදෙස් පුවත් සේවා කියයි. ඉස්ලාම් දහම ප්‍රති 18 January 2016
ලෝක ප්‍රසිද්ධ ගායිකා සෙලින් ඩියෝන් කඳුළු සලයි ලෝක ප්‍රසිද්ධ කැනේඩියා ජාතික පොප් ගායිකා සෙලින් ඩියෝන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූ සුප්‍රසිද්ධ සංගීත කළමණාකරුවෙකුවූ අවුරුද 18 January 2016
සර්වඥ ධාතු වන්දනාවක් දකුණු කොරියාවේ දකුණු කොරියාවේ තේගු බුල්ගියෝ තේ හක් ක්වනම්සා කොරියා විහාරස්ථානයේ ඉදි වෙමින් පවතින සෑ රජුන් තුළ තැන්පත් කිරීම සඳහා, ශ්‍රී ලාංකාවේ 18 January 2016
බෝම්බයට 13ක් බිලි ඇෆ්ගනිස්ථානයේ ජලලාභාද් නගරයේ ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් රැස්වී සිටි නිවාසයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13දෙන 17 January 2016
බ්‍රසීලයේ රසායනික ගින්නක් බ්‍රසීලයේ සාවෝ පෝලෝ ප්‍රාන්තයේ සැන්ටෝස් ප්‍රදේශයේ රසායනික බඩු ගබඩාවක පිපිරීමකින් රසායනික ගින්නක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වා 17 January 2016
ඔබාමාගේ කලිසම් සාක්කුවේ රහසක් හෙළිවෙයි අමෙරිකා ජනපති බැරක් ඔබාමා තමාගේ කලිසම් සාක්කුවේ නිරන්තරයෙන් බහා තබාගෙන යන යන තැන රැගෙන යන විශේෂ මතක සටහන් කිහිපයක් පිළිබඳව එරට රූ 17 January 2016
ත්‍රස්ත ප්‍රහාරයෙන් අන්තර්ජාලයට අවහිරයක් ඉන්දුනීසියාවේ ජාකර්තා නගරයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු එරට ක්‍රියාත්මක වූ වෙබ් අඩවි එකොළහක් සහ සමාජ ජාල වෙබ් අඩවි 16 January 2016
තොටිල්ල පදවන අත තායිවානය අල්ලයි චීන භාෂාව කතාකරන රටක පළමු රාජ්‍ය නායිකාව බවට පත්වීමට තායිවානයේ ට්සි යින්ග් සමත්ව සිටින්නීය. ස්වාධීන තායිවානයක් වෙනුවෙන් පෙනී සි 16 January 2016
අල්කයිඩා ප්‍රහාරයෙන් විසි දෙනෙක් මරුට බර්කිනා ෆාසෝ රාජ්‍යයේ අගනුවර පිහිටි හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් විසි දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. ඉස්ලාමීය 16 January 2016
ඔබාමා තිරසාර සාමයක් පතයි අමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා සිය අවසන් ජාතිය ඇමතීමේ කතාව පසුගියදා සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෝකයේ බලවත් ආර්ථි 16 January 2016
බස් රිය ප්‍රපාතයේ : 11 ක් අවසන් ගමනේ ජම්මු කාෂ්මීර් ප්‍රදේශයේ උදම්පූර් දිස්ත්‍රික්කයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් 11 දෙනකු මිය 15 January 2016
ඇලන් රික්මන් දිවියට සමුදෙයි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රසිද්ධ නළුවකු වූ ඇලන් රික්මන් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී මිය ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කර 15 January 2016
ජාකර්තා නුවර බෝම්බ වැලක් පුපුරයි ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයකින් අඩු ගණනේ සිවිල් වැසියන් තිදෙනකුවත් මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේ 14 January 2016
ජපානයේ භූ කම්පනයක් උතුරු දිග ජපානයේ හොකයිඩෝහි ප්‍රබල භූකම්පනයක් වාර්තාවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. රික්ටර් මාපකයේ 6.7ක අගයක් වාර්තාවූ භූකම්ප 14 January 2016
ඩාවින්චිගේ පරපුරේ පුරුක් ඉතාලි පදික වේදිකාවේ ඉතාලිය කලා ශිල්පින් ගේ තෝතැන්නකියි කීම අතිශයෝක්තියක් නොවේ. ලියනාර්දෝ ඩාවින්සි ,මයිකල් ආන්ජෙලෝ වැනි ජගත් සිත්තරුන් ද තවත් දහසක් 13 January 2016
ෆ්රෑන්ක්ෆර්ට් විහාරාධිපති හිමිට සංඝනායක පදවියක් 1996 වසරේ සිට පුරා දශක දෙකකට ආසන්න කාලයක් ජර්මනියේ වැඩ වෙසෙමින් නිර්මල ථේරවාදී බුදු සමය යුරෝපය පුරා ප්‍රචලිත කිරීමට නොමද වෙහෙසක් දර 13 January 2016
සෙල්ෆි ගත්තොත් පොලිසි යන්න වෙයි ඉන්දියාවේ මුම්බායි නගරයේ හඳුනාගත් ස්ථාන 15ක සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කිරීමට එරට පොලිසිය තීරණය කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි. 13 January 2016
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026