නයිජීරියාවේ බෝර්නෝ හි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අට දෙනකු මිය ගොස් 15කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඊසාන දිග නයිජීරියාවේ බොර්නෝ පිහිටා ඇති අතර බෝම්බය රැගෙන ආ සැකකාර කතගේ සිරුර හමුවූ බව එරට පොලිසිය පවසයි.
මෝටර් රියකින් මරාගෙන මැරෙන බෝම්බකාරිය පැමිණ ඇති බවත් ඇය සමග තවත් කාන්තාවන් එහි සිට ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. රියදුරුද ප්‍රහාරයෙන් මිය ගිය බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd