පෞද්ගලික සමාගම් සමග එක්වී 2030 දී අගහරු ග්‍රහයා වෙත ගගනගාමීන් යැවීමට සැලසුම් කරන බව ඇමෙරිකා ජනපති බරක් ඔබාමා පවසයි.
2030 වන විටදී ගගනගාමියෙකු අගහරු වෙත යැවීමටත් නිරුපද්‍රිත ව පෘථිවියට ගෙන්වීමටත් බලාපොරොත්තු වන බව ඔහු කීවේය.පසුව දිගුකලක් එහි රැදී සිටීමට පිරිසක් යැවීමටත් බලාපොරොත්තු වන බව හේ පැවසීය.
නාසා ආයතනය මේ වන විටත් ඒ සදහා ක්‍රියාකරන බව වාර්තා වෙයි.නමුත් සමහරු මෙම සැලැස්ම ප්‍රායෝගික නැතැයි චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඇමෙරිකන්කාරයෝ ගිය පාර බලාගෙන වරදින්නේ නැතුව අඟහරු ලෝකෙට ගිය කට්ටියට ඔන්න හොඳ අවස්ථාවක් වැඩ පෙන්නන්න. පුලුවන්නම් මෙයාලට කලින් මිනිහෙක් යවන්න බලන්න අඟහරු ලෝකෙට (නි)