දුක,වේදනාව,කනගාටුව,ශෝකය,මවිතය ප්‍රකාශ කරන ‘අයියෝ‘ යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ද ඇතුළු වී ඇත. ඔක්ස්ෆර්ඩ් සංස්කාරකයින් පවසනුයේ මෙම වචනය චීන බසින් ශබ්ද කෝෂයට එක්කරගත් බවයි.ශ්‍රී ලංකාවේද අයියෝ වචනය බෙහෙවින්ම භාවිතා වෙයි.දකුණු ඉන්දියාවේ වැසියෝ ද අයියෝ වචනය පාවිච්චි කරති.