ඔබාමා ඵෛතිහාසික හිරෝෂිමා සංචාරය අරඹයි ඇමරිකා ජනපති බැරක් ඔබාමා සිය ජපන් සංචාරයේදී ජී7 සමුළුවට එක්ව සිටින අතරතුර අද (27) හිරෝෂිමාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්ත 27 May 2016
හදිසි දුමකින් කොරියා යානයේ ගමන අතරමග නවතී කොරියා ගුවන් සේවයට අයත් යානයක් මගීන් හා කාර්ය මණ්ඩලයේ 319 දෙනකු සමග ගමන් කරමින් තිබියදී යානයේ එන්ජිමෙන් දුමක් නැගීම හේතුවෙන් ජපානයේ 27 May 2016
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයත් වෙසක් සැමරුමට එක්වෙයි සම්බුදු තෙමගුල සිහිකැරෙන වෙසක් උත්සවය සමරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා තායිලන්ත තානාපති කාර් 27 May 2016
මියන්මාරයේ නායයෑම්වලින් 13ක් මරුට මියන්මාරයේ සිදුවූ නායයෑම්වලින් අඩු ගණනේ 13 දෙනකුවත් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මියන්මාරයේ නැගෙනහිර ජේඩ් (ආභරණ සෑදිම 26 May 2016
ටජ් මහලේ කිරි පාට කොළ පාට වෙනවාලු සති කිහිපයක සිට ඉන්දියාවේ ටජ් මහල්හි කිරි ගරුඬින් නිම වූ බිත්ති කොළ පැහැයට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 26 May 2016
සංක්‍රමණික යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේ පෙරළෙයි : 5ක් මරුට සංක්‍රමණිකයන් 562ක් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේ ගිලෙමින් තිබියදී බේරාගත් බව විදෙස් පුවත් සේවා පවසයි. එහි සිටි පස් දෙනෙක් ම 26 May 2016
ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානයට නව නායකයෙක් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයේ නව නායකයා ලෙස මව්ලවි හයිබතුල්ලා අකුන්සාදා පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එම සංවිධා 25 May 2016
ලංකා - ස්වීඩන සාම හමුවක් එක්සත් ජාතීන්ගේ 20 වසරක සාම ක්‍රියාවලියට සහාය පළ කිරීම වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැති අභියෝගරුවන්ගේ සංසදය සංවිධානය කළ සම 25 May 2016
‘අපේ බුදුහාමුදුරුවෝ‘ ඇමරිකාවේදී එළිදකී වෙස්ට් වර්ජීනියා ආරණ්‍ය සේනාසනයේ විහාරාධිකාරී සීලානන්ද හිමි විසින් රචිත "අවර් බුද්ධා" (අපේ බුදුහාමුදුරුවෝ) කෘතියේ මුල් පිට 24 May 2016
සිරියාවේ බෝම්බ ප්‍රහාරවලින් 78ක් මරුට සිරියාවේ මධ්‍යධරණී මුහුද ආසන්නයේ ජනපති අසාද්ගේ රජයේ වැදගත් ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ලවූ බෝම්බ ප්‍රහාර කිහිපයකින් පුද 24 May 2016
ජයලලිතා හයවැනි වරටත් මහ ඇමැති පදවියේ දිවුරයි තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනිය ලෙස පිට පිටම දෙවැනි වරටත් තේරී පත්වූ ජයලලිතා ජයරාම් ඇතුළු ඇගේ කැබිනට් මණ්ඩලය ආණ්ඩුකාර කේ.රෝසයි 23 May 2016
බංග්ලාදේශයටත් කාලගුණය අගුණ වෙයි බංග්ලාදේශයට ආ රෝනු සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට 6 දෙනෙක් මරණයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. 50කට වැඩි පිරිසක් සුළි කුණාට 22 May 2016
ඊජිප්තු යානයේ කොටස් හමුවෙයි ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩී ගෝල් ගුවන් තොටුපළේ සිට ඊජිප්තුවේ කයිරෝ නුවර දක් ගමන් කරමින් තිබියදී අතුරුදන් වූ යානයේ කොටස් සහ ම 20 May 2016
ජයලලිතා ජය ලබයි තමිල්නාඩු මහමැතිවරණයෙන් ජයලලිතා ජයරාම් ජයග්‍රහණය කිරීමටට සමත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. ඇය තමිල්නාඩු මහ ඇමැතිනිය ලෙස 20 May 2016
ඉක්වදෝරයට යළිත් භූමි කම්පා ඉක්වදෝරයේ බදාදා (19) ප්‍රබල භූකම්පන දෙකක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා පවසයි. අනතුරුවලින් එක් අයකු මිය ගොස් ඇතැයි වාර්තාවේ. රෝසා 19 May 2016
ඊජිප්තු යානයක් අතුරුදන් මගීන් 56 දෙනකු රැගත් ඊජිප්තු ගුවන් යානයක් අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩි ගෝල් ගුවන්තොට 19 May 2016
ඉරාකයේ බෝම්බ වැලක් : 69ක් මරුට ඉරාකයේ බැග්ඩෑඩ් නුවර බෝම්බ පිපිරීම් කිහිපයකින් අඩු ගණනේ පුද්ගලයන් 69 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සේවා පවසයි. 18 May 2016
හොර පාරෙන් ඕස්ට්‍රේලියා අාවට වැඩක් නැහැ නීතිවිරෝධි අයුරින් බොට්ටුවලින් ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවත් එසේ පැමිණෙන කිසිවකුට එරට රැඳි සිටී 17 May 2016
ඉන්දියාවටත් වැස්සෙන් පීඩා ඉන්දියාවේ චෙන්නායි, තිරුවලූර් හා කාන්චිපුරම් හි තද වැසි හේතුවෙන් ජන ජීවිතය අඩාලවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. තමිල්නා 17 May 2016
හුඹස් බියෙන් යානයක් පමාවේ අයර්ලන්තයේ රයන් එයාර් යානයක බෝම්බයක් තිබූ බවට ලද තොරතුරක් මත එහි සැක කටයුතු අන්දමින් සැරි සැරූ ශ්‍රී ලාංකිකයකු හා බ්රිතාන් 17 May 2016
ජයලලිතා පරාජයවන ලකුණු සඳුදා (17) ආරම්භවූ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් කරුණා නිධිගේ ඩීඑම්කේ කොංග්රස් සන්ධාන පක්ෂය ජය ගන්නා ලකුණු ඇතැයි 17 May 2016
වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් වෙනිසියුලාවේ ජනපති නිකොලෝ මාදුරෝ එරට දින 60ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඔහුගේ වාමාංශික රජය ප 15 May 2016
‘උගන්ඩා ජනපතිවරණය දූෂිතයි‘ : ජාත්‍යන්තර නිරීක්ෂකයෝ කියති උගන්ඩා ජනපතිවරණයෙන් පසු එරට ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි. උගන්ඩා විපක්ෂ නා 15 May 2016
ඕස්ට්‍රේලියාවේ කැන්ගරුවන්ට මාරකයක් පරිසරයට තදින් බලපාන ගැටළුවක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කැන්ගරු ගහනය අඩු කිරීමට කැන්ගරුවන් 1900ක් එළැඹෙන සඳුදා (16) මරා දැමීමට නියමිත බ 13 May 2016
ලොව වයස්ගතම කත මියයයි ලොව ජීවත්ව සිටි වයස්ගතම කාන්තාව බව කියන සුසන්නා මුෂාට් ජෝන්ස් අවුරුදු 116 දී ඇමරිකාවේ නිව්යෝක්හිදී මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා 13 May 2016
'පැනමා කළු සල්ලි රහස් හෙළි වු හැටි ' පහුගිය දින වල ලොව පුරා කතා බහට ලක් වූ පැනමා දත්ත පිට කිරීමේ ගවේෂනාත්මක මාධ්‍ය කරණය කරන ලද්දේ ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 13 May 2016
මැලේසියා යානයේ කොටස් තහවුරු කරගනී 2014 වසරේදී අතුරුදන්වූ මැලේසියා එම්එච් 370 යානයේ කොටස් බවට සැකකරන අප්‍රිකාවෙන් හමුවී කොටස් එම යානයේම බව තහවුරු කරගෙන ඇතැයි මැලේසියා ර 13 May 2016
ඇමෙරිකා ජනපති අපේක්ෂකට ඉන්දියාවේ පිරිසක් සෙත් පතති ඇමෙරිකාවේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්පට සෙත් පතා ඉන්දියාවේ දේව පුජා පැවැත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. දිල්ලියේ පැවැත්ව 12 May 2016
ජනපති දිවුරුමෙන් පසු උගන්ඩාව උණුසුම් උගන්ඩාවේ ජනපති යුවෙරි මුසෙවෙනි දිවුරුම් දීමට එරෙහිව අදහස් දැක්වීම හෙතුවෙන් එරට සමාජ ජාලා සියල්ල තහනම් කර තිබේ. උගන්ඩාවේ විපක් 12 May 2016
බ්‍රසීල ජනපතිනියට එරෙහිව දෝෂාභියෝගයක් බ්‍රසීලයේ ජනපතිනි දිල්මා රුසේෆ්ට එරෙහිව එරට සෙනෙට් සභාව දෝෂාභියෝගයක් සම්මත කර තිබේ. එම යෝජනාවට පක්ෂව 55දෙනෙකු තම මනාප 12 May 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026