තායිවානයට හා ගිනිකොණ දිග චීනයට බලපා ඇති ‘මෙගී‘ සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට 5 දෙනකු මියගොස් දහසකට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ජලගැලීම්වලින් ද බොහෝ පිරිසක් අවතැන්ව සිටින අතර තායිවානයේ සිව් දෙනකු මියගිය අය අතර වෙතියි ද කියති. පසුගිය දින දෙක පුරා මෙගී සුළි කුණාටුව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැමිණි අතර මේ හේතුවෙන් අනතුරට පත්වූ පිරිස ද 100 ඉක්මවතියි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ ෆූජියාන් ප්‍රාන්තයේ ෆුසෝහි මාර්ග දණහිස තෙක් වතුරින් යටවී ඇතැයි කියති. දැඩි සුළං හේතුවෙන් එම ප්‍රාන්තයේ ධීවර බෝට්ටු 31700ක් පමණ යළි වරායට ගෙන්වා ගත් බවද කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd